ඔබ කව්ද ප්රියේ...
මන්ද මෙසේ ?![]()
එල එල![]()
hi..

ඔබ කව්ද ප්රියේ...
මන්ද මෙසේ ?![]()
එල එල![]()




උඹ කැමතිද මම දිගටම එලකිරියට එනවට?
විහිකු කරන්න එපා බං![]()




සුදුවා කියහන්කෝ ලක්ශිත මල්ලියේ




එක අරවින්දයෙක් හිට්යහම ඇති බන්
මෙය හුදෙක්ම උපුටා ගැනීමකි
අයිතිය කතෘ(අරවින්ද) සතුය


.ලොල් කියහන්කො
මං ඌට කිව්වද කියහන්කෝ?
නැත්නම් ඌ මට කිව්වද කියහන්කෝ?




නෑ නෑ ටූ නන්ගි කවුදෝ එනකම් බලන් ඉදලා හායි කීව කියහන්කෝ.
මම ඉතින් ඇහැක් ගැහුව කියහන්කෝ
අපිත් ආවා උම්මා...
කෝ බලන්න කස්ටිය
ඊයේ රොක් අහලා අද හින්දි අහලා හෙට මොනවා අහන්න වෙයිද දන්නේ නෑ
එළකිරි එකේ එවුන් එකා එකා පිස්සන් කොටුවේ ඉදී



මොලේ විකාර වෙලා තියෙන්නෙ බන්...අපිත් ආවා උම්මා...
කෝ බලන්න කස්ටිය
ඊයේ රොක් අහලා අද හින්දි අහලා හෙට මොනවා අහන්න වෙයිද දන්නේ නෑ
එළකිරි එකේ එවුන් එකා එකා පිස්සන් කොටුවේ ඉදී



ai man translate eka damme
btw mulu song ekema translate eka damma