මෙව්වට දැම්මට වැඩක් වෙයිද බන්..........දාපිය ලිරික්ස් මැරුම් නොක්.. හූ ලල්ලා.. හූ ලල්ලා...![]()


අනිවා අනිවා....මෙතන ඉන්න එකෙක්වත් ටිටීට කතා හදන්න එපා හරිය...![]()





ඔන්න ඔහෙ ඉල්ලහන් බන්! දුන් නැත්තම් කවුරුවත් නැති තැනකට එන්න කියලා නෙලපන් ඌටeka thamai matath prashne, api ahana hindi songs megollonta dirawaida manda
dum dum diga dia.. mosam diga diga...

අනේ.. මෙන්න මගේ තුදූ ඇවිල්ල... පෝස්ත් දාන්නmora piya (මොරප්රියා) රාජ්නිති ෆිලිම් එකෙ මෙ සොන්ග් එක දෙන්න පුලුවන්ද මචන්
එකතු කර ගන්නවා මලියාව![]()
![]()



man re wela ennam... hithata hari na ban.. kella cl karala wadakata nathi randuwak adagatta.. thaman adare karana aya kisima wadakata nathi katawak wachanayak allan randu weddi jiviath wela inna eke teruma mokakda kiyala hithenawa.. re wela set wemu katiyatama budu saranai danata

ටිටී කන්ද්යාට ලව්ද මන්දා කියහන්කෝ අරවින්ද අයියේ????
අප්පට සිරි![]()
aah අහගෙන ඉන්නෙ පොස්ට් නොදැම්මට
එතකොට අපි ඔටුවොද?
ඔව් ඒක තමා බන් මමත් බැලුවේ![]()

මගෙත් එක්කත් තරහ වෙලා කියහන්කො...![]()

නෑ නෑ ටූ නන්ගි කවුදෝ එනකම් බලන් ඉදලා හායි කීව කියහන්කෝ.
මම ඉතින් ඇහැක් ගැහුව කියහන්කෝ
