he he... awulak nehe oya dilage play list eka hodai... shreya ghoshalඔන්න ඔහෙ ඉල්ලහන් බන්! දුන් නැත්තම් කවුරුවත් නැති තැනකට එන්න කියලා නෙලපන් ඌට![]()




monada theruma?
කෝ අප්ප කට්ටිය ස්ලොව් වුණානෙ මං ස්පීඩ් එක වැඩි කලහම පෝස්ට් කරන![]()


මාත් එහෙම කරන්න ඕන...
ට්ටී කී දෙනේක්ට ලව් ද කියහන්කෝ
ඒක තමා බන් මමත් බැලුවේ. උඹ නෝමල් හැම ත්රේඩ් එකේම අඩුම ගානේ බම්ප් එකක් හරි දානවා නෙaah අහගෙන ඉන්නෙ පොස්ට් නොදැම්මට
![]()
මොකෝ බොල රවන්නෙ 
mayi nangi ahan inne.![]()

ඉතින් කියහන්කො...![]()
අද කට්ටියට මොකද වෙලා තියෙන්නේ
උන වැඩිවෙලාද මන්දා![]()



අරවින්දයා කොපි කරනවා දැන් ඔක්කොම.
නෑ......අරවින්දගේ භාෂාව වැඩිදියුණු කරනවා කියහන්කෝ.....
![]()
![]()
![]()
අද නෙමෙයි දැන් ගොඩක් දවස් ඕක කියල



ලොල්... බබා ගෙනාවයි කියන්නෙමොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()

මාත් එහෙම කරන්න ඕන...
අද 1500+ ගහලා දිලාට ෆුල් සප් එකක් දෙමු..![]()

අද හින්දි ගීත විතරයි මචං.. ඉල්ලපන් හින්දි ගීතයක් අපිට කැරකිලා නටන්නoona sinduwak illanna puluwanda...?



මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()
ටිටී, කැන්ඩියට ලව්.....සසියා, ටිටියට ලව්...මේවා මල ඉලව්