මට නම් එපා![]()


අපෝ මචං... ඔහොම මුලදිම උදැල්ල දාගෙන බෑ...මැරෙන්ඩ හරි එනවා රත්තරං කියලා පටං ගනිං..

මට නම් එපා![]()


අපෝ මචං... ඔහොම මුලදිම උදැල්ල දාගෙන බෑ...
Teri ungli pakadke chala
me song ekata mage ammawa adaren ekathu karagannawa
adaren mawa hadala man ada inna thenata genawata man sada nayagethi
ammata godak adarei
e wagema hema amma kenekwama ekathu karagannawa
බලන් ගියාම ටැලන්ටඩ් පොරක් නෙ
කන්ද්‍යා ගොඩ පීනනවා
ඔය උඹ ඌට දාලා තියෙන නම ෆෝන් එකෙන් පේන්නෙ කන්‍යා වගේ 
මගුලක් කියනව මම මේ කොයි වෙලේ ඉදගෙනද අන්තිම පිටුව ලගට සෙට් වෙන්න හදන්නෙ...මොකෝ ඒ ගමන ත්රේඩ් එක ස්ලොව් වුණේ?



onna illuwa ekak

උඹල පොඩ්ඩක් හෙමින් පෝස්ට් දාපල්ලකො, එක පේජ් එකක් කියවල ඉවර වෙනකොට තව පේජ් 3ක් විතර ගිහිල්ල![]()


ah ehenam kohomada ahan inne..eyanam methana natanawa..kalin sinduwata..![]()
අපෝ මචං... ඔහොම මුලදිම උදැල්ල දාගෙන බෑ...
මැරෙන්ඩ හරි එනවා රත්තරං කියලා පටං ගනිං..![]()




නෑ නෑ දැක්කා වගේ ඉදපං...හරි හරි ශේප් එකේ කරන මගුලක් කරගනින්කෝ අපි දැක්කේ නැ වගේ ඉන්නම් කියහන්කෝ

Teri ungli pakadke chala
me song ekata mage ammawa adaren ekathu karagannawa
හායි කොහොමද? නංගිට දැන් සනීපද?![]()

dan sanipayi..dan prac yanwa..dan play karanna puluwan..me masse 10 wenida eya rata yanawa match walata..
ලොල් යකෝ..Firefox හිර උනා කියහංකො....ඒ ටිකට පිටු 10ක් ගිහින් කියහංකො