මේක කරන්න බෑ ඕයි
මන් අද පෝස්ට් දාන්නේ නෑ
6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ
අහගෙන සිටිම්
උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
මන් අද පෝස්ට් දාන්නේ නෑ
6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ
අහගෙන සිටිම්
උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
අපෝ මචං... ඔහොම මුලදිම උදැල්ල දාගෙන බෑ...
මැරෙන්ඩ හරි එනවා රත්තරං කියලා පටං ගනිං..![]()

අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා![]()
හිත රිදුනා නං ඉතිං නිල් කැටේට වතුර තියෙන කුඹුකෙ ලිද තමයි..මගේ හිත රිදුන කියහංකො.... වැස්ස ගැන කතාකරන්න එපා යකෝ්්්්්්්්්්්්්්්....
ඒක නෙමෙයි මහරගමට වැස්සෙ නෑ නේහ් නේහ්![]()

අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා![]()