2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේක කරන්න බෑ ඕයි

    මන් අද පෝස්ට් දාන්නේ නෑ
    6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ

    අහගෙන සිටිම්
    උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    tu hi mere ham-nava mujh mein ravaan raha
    tu hi mere Khuda saanson mein bhi chala
    [repeat]
    tu sajdon ka yaqeen
    koi tujh sa hai nahi, jahaan mein doosra
    maula, tu mil gaya to mila
    maula, mujhe deen ka har pata
    maula, tujh bin jiyun kis tarah, maula


    armaan taraashe tu, har pal sanvaare tu
    tu hi jahaan hai, sab waheen
    tu hi khayaalon mein, dil ke ujaalon mein
    hai raat bhi tu, din tu hi
    kuch kho ke sab paa liya
    mujh mein jo woh jee liya
    mita har haadisa

    maula, tu mil gaya to mila
    maula, mujhe deen ka har pata
    maula, tujh bin jiyun kis tarah, maula


    main tha gunaahon mein, teri panaahon mein
    aa kar mili hai har khushi
    tu hi nazaaron mein, tu hi bahaaron mein
    tu hi jahaan ki dilkashi
    khud jeene ke raaste
    tujh ko paa ke chal diye
    ruka na qaafila

    maula, tu mil gaya to mila
    maula, mujhe deen ka har pata
    maula, tujh bin jiyun kis tarah, maula

    maula maula maula maula
    maula maula maula maula
    maula maula maula maula
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:

    හරි ඔන්න පොස්ට් දන්නේ නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ හිත රිදුන කියහංකො.... වැස්ස ගැන කතාකරන්න එපා යකෝ්්්්්්්්්්්්්්්....:growl::growl::growl:
    ඒක නෙමෙයි මහරගමට වැස්සෙ නෑ නේහ් නේහ් :cool::cool:
    හිත රිදුනා නං ඉතිං නිල් කැටේට වතුර තියෙන කුඹුකෙ ලිද තමයි.. :rofl::rofl::lol:

    වැස්ස ගැන කථා නොකර ඉමු 20 20 ඉවර වෙනකං

    මහරගමට වහින්නෙපා කියලා උඹ බෙරිහන් දුන්නා නෙහ්... ඒකයි.. :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
    මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
    :growl::growl::growl:
    එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා :cool::cool::cool:

    ත්‍රෙඩ් එක ක්ලොස් කරද්දි වගේ ඇල්ලුවොත් මදැයි නේද? :shocked:

    දැන් ටිකක් ස්ලොව්. අල්ලන්න පුළුවන් වෙයි.
     
    Status
    Not open for further replies.