ඒකනම් ගොඩක් ලස්සන හා අර්ථවත් සිංදුවක්. මාත් කැමති එකක්![]()
කොහොමෙයි කියහන්කෝ.
hiiiiiii
![]()
me song eke remix ekada one?
මොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()











ah ada nada??![]()



නෑ......අරවින්දගේ භාෂාව වැඩිදියුණු කරනවා කියහන්කෝ.....
![]()
![]()
![]()


ඌ ඕක වැඩිදියුනු කරලායි තියෙන්නේ

.මටත් එපාවෙලා බන් ඉන්නේ repost තව හොදයිමොකෝ බන් මේ හැම එකාම "කියහන්කො කියහන්කො" කියන්නෙ? සෙට් වෙන්නෙ නෑ බොලව්![]()


.mora piya (මොරප්රියා) රාජ්නිති ෆිලිම් එකෙ මෙ සොන්ග් එක දෙන්න පුලුවන්ද මචන්
එකතු කර ගන්නවා මලියාව![]()
![]()




කමක් තිබුනත් නැතත් මට වැඩක් නෑ නෙහ්.. ලිදේ පැනපංකමක් නැද්ද කියහන්කෝ
වොචලී වොචලී, වොචලිගෙ අම්මා බතලී..![]()
මේක කරන්න බෑ ඕයි
මන් අද පෝස්ට් දාන්නේ නෑ
6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ
අහගෙන සිටිම්
උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා
thread eka widina widillata, mage oluwa awul wela thiyenneඅඩෝව්... එකෙක්වත් ආයෙ පෝස්ට් දාන්න එපා හරිය...
මට මේකෙ අවසාන පිටුවට එන්න විදියක් නෑ බොලව්...
එහෙම කීවට දාපල්ල ඈ.. බලමු මම කීය වෙද්දිද මේකෙ අවසානය අල්ලන්නෙ කියලා![]()
... eka post ekak read karanakota... page ekak gihin iwarai.... ela ela
ow maath asaaiii..meka yana speed eka budu ammooo
ඒක නියම සිංදුව. මේක දැන් එච්චර ස්පීඩ් එකෙන් යන්නෙ නැහැ නේද?