මගේ නම ටික වෙලාවකින් කියවුනේ නෑ...![]()

මගේ නම ටික වෙලාවකින් කියවුනේ නෑ...![]()
අන්න මරු අයිඩියා...ත්රෙඩ් එක ක්ලොස් කරද්දි වගේ ඇල්ලුවොත් මදැයි නේද?
දැන් ටිකක් ස්ලොව්. අල්ලන්න පුළුවන් වෙයි.


නැත්නම් මුන්ටික විනාඩි 10කට බෑන් කරමු නේහ් 


කට්ට මෝඩ වැඩක් කරල බෑන් වුනානේ. ඒකෙන් පස්සේ දැන් මේ පැත්තේ එන්නේ නැ.
![]()
කොහොම හරි කරන්න කියහංකො..
වැරදිලා හරි වෙන සින්දුවක් ප්ලේ උනොත්
මෙච්චර වෙලා ආයාසයෙන් ඉවසං හිටිය මල් පප්පා ලිදට ජබොක්![]()








අහිංසක සියුමැලි ලාමක අපිවගේ උත්තමයන්ට මඩ ගහනකොට සොබා දහම දඩුවම් දෙනව කියන්නෙ ඕකට තමයි මයෙ පුතේමේක කරන්න බෑ ඕයි
මන් අද පෝස්ට් දාන්නේ නෑ
6% ඕන නැත්තම් මේ යන විදියට කරන්න බෑ
අහගෙන සිටිම්
උඔම කියපන් මේකේ මොකෝ වෙන්නේ කියලා



දැං යන සින්දුව.. ඇහුවම ඇති...
කට්ටිය කව්රුත් කියන්න උත්සහ නොකලට කමක් නෑ ඕන්...![]()




