දවස් දෙකක් බෑන් වෙයි
ගණන් ගන්න එපා
උබ කියයි මන් අහයි කිවුවලු
දවස් දෙකක් බෑන් වෙයි
ගණන් ගන්න එපා
මලක් ගහලා මම හදේ කියහන්කෝ
මව ගහල එලෙවුවොත් තෝ වග කියනවද කියහන්කෝ

ඔට්ටුද දැන් ඉදන් හින්දියෙන් ගේම දෙමුද
ඔට්ටු හේ නේ ඉදනේ හින්දි බොලොගේ
තුමාරා ලයිකා හේ

He he Wihiluwak
Sure ekata mage wenna athi EK eke digama UN eka thiyenna aththe.
GT Aiya request karala eka change kala "ywicky" walata![]()




මම කාල එන්නම්කොz
ටට බායි කියහල්ලකෝ ටික වෙලාවකට ඔක්කොටම
මම කාල එන්නම්කොz
ටට බායි කියහල්ලකෝ ටික වෙලාවකට ඔක්කොටම



මොකක්ද බං මේ "කියහන්කො" ගාන්නේ හැම එකාම. මට නිකන් මෝල් වගේ. උඹලා වචනයක් මාර්කට් කරනවද අරූගෙ "අනේ මංදා" වගේ.![]()