2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    මව ගහල එලෙවුවොත් තෝ වග කියනවද කියහන්කෝ

    මොකක්ද බං මේ "කියහන්කො" ගාන්නේ හැම එකාම. මට නිකන් මෝල් වගේ. උඹලා වචනයක් මාර්කට් කරනවද අරූගෙ "අනේ මංදා" වගේ. :eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා,,,මම ත්‍රෙඩ් එකෙන් කැපෙනවා...වැඩ වගයක් තියෙද්දි ආවෙ අපේ රසන් කොලුවගෙ ශෝ එක නිසා..රෑ වෙලා ආයෙ එන්න බලන්නම්...පේජ් 100 පැන්නුවනේ...එලම තමයි රසනෝ..එලටම යන්..මම අහන් ඉන්නෙ හරිය....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔට්ටුද දැන් ඉදන් හින්දියෙන් ගේම දෙමුද

    ඔට්ටු හේ නේ ඉදනේ හින්දි බොලොගේ
    තුමාරා ලයිකා හේ

    සබ් ලොග් හින්දි නහී ජාන්තේ..:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ........ මං නැති ටිකට 100 පැනලා.. :lol:
    එළකිරි... 200ක් ගහමු
    11.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    මොකක්ද බං මේ "කියහන්කො" ගාන්නේ හැම එකාම. මට නිකන් මෝල් වගේ. උඹලා වචනයක් මාර්කට් කරනවද අරූගෙ "අනේ මංදා" වගේ. :eek:

    යකෝ ඓතිකරය අවසර දුන්න බන් ඇති තරම් කියන්න ඉතින් කස්ටියම කියනවා කියහන්කෝ
     
    Status
    Not open for further replies.