එළ එළ මොකෝ වුණේ මෙතන? මගේ හෙඩ් සෙට් එක වැඩ නැතුව ගියා![]()
එළ එළ මොකෝ වුණේ මෙතන? මගේ හෙඩ් සෙට් එක වැඩ නැතුව ගියා![]()
ඉහි ඉහි ඉහි ඉහි
ඔන්න මමත් ආවෝ...
අපේ දිලා කරන නිසා නෑවිත් බෑනෙ
ඒක නිසා හොට දාල යන්න ආවා
වැඩ ටිකක් තියෙනවා කරන්නත් ඕනෙ
චුට්ටක් උබල එක්ක දොඩවන්න ආවෙ
ආදරේ ට කියන කථා බොලද උනාට...
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද එයාට ?![]()

ඉහි ඉහි ඉහි ඉහි
ඔන්න මමත් ආවෝ...
අපේ දිලා කරන නිසා නෑවිත් බෑනෙ
ඒක නිසා හොට දාල යන්න ආවා
වැඩ ටිකක් තියෙනවා කරන්නත් ඕනෙ
චුට්ටක් උබල එක්ක දොඩවන්න ආවෙ


