2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Adobe Lightroom Use Karala Pic Walata Podi Design Parak Deepan Ko

    Lightroom3ScreenShot500x312.png
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13558922 said:
    සත 5ක් ගෙවන්නෙ නෑ කියහංකො.
    අපෙ හොස්ටල් එකට දීලා තියෙන්නෙ මේ ලයින් එක මචං ඕවර් වයිෆයි.
    පැකේජ් එක මොකක්ද කියලා දන්නෙත් නෑ.
    හැම වෙලේම 2Mbps එනවා :lol:

    එල නෙ බන්! ෆිල්ම් එහෙම බාන්න පුළුවන් නේ එළටම :baffled:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පැටියා;13558922 said:
    සත 5ක් ගෙවන්නෙ නෑ කියහංකො.
    අපෙ හොස්ටල් එකට දීලා තියෙන්නෙ මේ ලයින් එක මචං ඕවර් වයිෆයි.
    පැකේජ් එක මොකක්ද කියලා දන්නෙත් නෑ.
    හැම වෙලේම 2Mbps එනවා :lol:

    කොහෙද පැටියෝ ඉන්නේz
    කොහෙද හොස්ටල් එක​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Anna Hari Mama Use Karanawa
    Maxza Widiyata Hadanna Puluwan Pics Kiyala Wedak Ne
    PS Walin Kapana Kotana Ewa Karala Colors Hadanne Oken

    මාත් යූස් කරනවා, රෝ ෆයිල් එඩිට් කරන්න නියම සොෆ්ට්වෙයා එක