pati roll පටි රෝල් mega thread

Kasun.D

Member
Apr 13, 2008
1,534
95
0
..:in the Capital of Down South:..
කොලයක් රොල් කරන එක පිලිවෙලකට කරන එක අමාරුයි,නමුත් කිසිම පිලිවෙලක් නැතුව පොඩි කර කර කරන එක ලේසියි.

නවෝද් අය්යා අපිට මේ රෝල් පිලිවෙලකට අමාරුවෙන් රෝල් කරලා දෙන එකට බොහොම ස්තුතියි!..... :yes:

අපි මෙහෙම හැමදාම පටි රෝල් අහන්නෙ නවෝද් අය්යා හින්දා තමා ඉතින්..
:)
 
Street Fighter

Well-known member

  • ඔන්න අද රෝල ......
    අයියට මේ දවස් වල බරටම වැඩ ....
    ඒ වැඩ අස්සෙත් කොල්ල පට්ට කැප කිරීමක් කරනවා මේ වෙනුවෙන් ....
    මෙන්න අයියා මහන්සියෙන් රෝල් කරන පටි .......... දිග හැරගෙන අහන්න ............

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Thanks.............
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****

    ඔන්න අද රෝල ......
    අයියට මේ දවස් වල බරටම වැඩ ....
    ඒ වැඩ අස්සෙත් කොල්ල පට්ට කැප කිරීමක් කරනවා මේ වෙනුවෙන් ....
    මෙන්න අයියා මහන්සියෙන් රෝල් කරන පටි .......... දිග හැරගෙන අහන්න ............

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    ස්තූතියි සහෝ.....
    අවවාදයයි - පටිරෝල් ඇසීමෙන් ඇබ්බැහි වීමට ඉඩ තිබේ.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොලයක් රොල් කරන එක පිලිවෙලකට කරන එක අමාරුයි,නමුත් කිසිම පිලිවෙලක් නැතුව පොඩි කර කර කරන එක ලේසියි.

    නවෝද් අය්යා අපිට මේ රෝල් පිලිවෙලකට අමාරුවෙන් රෝල් කරලා දෙන එකට බොහොම ස්තුතියි!..... :yes:

    අපි මෙහෙම හැමදාම පටි රෝල් අහන්නෙ නවෝද් අය්යා හින්දා තමා ඉතින්..
    :)

    පුළුවන් හැටියට හැමදාම දානවා කොල්ලෝ :cool:

    kollo meka kalin ahapu ekak poddak chek karala balanna :oo: :shocked::shocked:

    දන්නේ නෑ බං කොටින්ම මම අහුව්වෙත් නෑ. record කළා කපුවා දැම්ම :oo: සමහර වෙලාවට මුන් පරණ ඒවා අයේ දානවා

    වැලි ගොව්වා;13564524 said:
    ROLL ROX.............:D

    fallout_thumbs_up_ALL_teh_Pics-s379x395-222893.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔන්න අද රෝල ......
    අයියට මේ දවස් වල බරටම වැඩ ....
    ඒ වැඩ අස්සෙත් කොල්ල පට්ට කැප කිරීමක් කරනවා මේ වෙනුවෙන් ....
    මෙන්න අයියා මහන්සියෙන් රෝල් කරන පටි .......... දිග හැරගෙන අහන්න ............

    තැන්කු කොලුවෝ හැමදාම මෙහෙම check කරලා බලලා දානවට :)
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    ඔන්න අද රෝල ......
    අයියට මේ දවස් වල බරටම වැඩ ....
    ඒ වැඩ අස්සෙත් කොල්ල පට්ට කැප කිරීමක් කරනවා මේ වෙනුවෙන් ....
    මෙන්න අයියා මහන්සියෙන් රෝල් කරන පටි .......... දිග හැරගෙන අහන්න ............

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    tanx machan.......
    meka kalin giyapu ekakne......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් අයියේ අද බඩු වැඩ නෑ ...:dull::no::dull:
    අවුලක් නෑ ඉතින් මොනවා කරන්නද ...:):)

    සුබ සති අන්තයක් ...:):)

    162.gif

    එසේම වේවා කොලුවෝ :cool: අද ඉතින් කොරන්න දෙයක් නෑ :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොනවා කරන්නද ...
    මන් හිතන්නේ උන් මේ ටිකේම Site එක Update කරනවා ...
    එකයි අවුල ..:nerd:

    එහෙමත් සිද්දියක්ද? දැන් නම් වැඩ හැබැයි. හැමදාම කෙලවෙන්නේ පටි රෝල් යන වෙලාවටමනේ :growl:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    අම්මෝ පටිරෝල් රේඩියෝ ඒකෙන් අහන්න ගියාම තියෙන කට්ට එක අහලම දැනගන්න

    ඕනේ මිනිත්තු 18 විතර තියෙන පටිරෝල් වැඩසටහන පැය 2 ක් තිස්සේ අදිනවා

    අපිට පටිරෝල් අහන්න බොහොම පහසුවෙන් ලබාදීම ගැන බොහොම ස්තුති අයියාට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අම්මෝ පටිරෝල් රේඩියෝ ඒකෙන් අහන්න ගියාම තියෙන කට්ට එක අහලම දැනගන්න

    ඕනේ මිනිත්තු 18 විතර තියෙන පටිරෝල් වැඩසටහන පැය 2 ක් තිස්සේ අදිනවා

    අපිට පටිරෝල් අහන්න බොහොම පහසුවෙන් ලබාදීම ගැන බොහොම ස්තුති අයියාට

    ඔව් කොල්ලෝ පැය දෙකටම විනාඩි 20 වත් යන්නේ නෑ.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අම්මෝ පටිරෝල් රේඩියෝ ඒකෙන් අහන්න ගියාම තියෙන කට්ට එක අහලම දැනගන්න

    ඕනේ මිනිත්තු 18 විතර තියෙන පටිරෝල් වැඩසටහන පැය 2 ක් තිස්සේ අදිනවා

    අපිට පටිරෝල් අහන්න බොහොම පහසුවෙන් ලබාදීම ගැන බොහොම ස්තුති අයියාට

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif