අද නවෝද ටිකක් වෙඩ. මේ දැන් තමා එඩිට් කරන්නේ.තව ටිකකින් අප්ලෝඩ් කරවී .![]()
අය්යා එදා වේල හොයාගන්න වැඩ කොරනවා බොලව්. තව විනාඩි 5 න් හරි.

අනිවා අනිවා ..
මොනවා කරන්න ඉස්සෙල්ලත් තමන්ගේ බඩ වියත රැක ගෙන ඉන්න ඕන ..
අයියා විනෝදාංශයක් විදියට පටි රෝල් කරලා දාන්න ..
එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..
මම මේක පටන් ගත්තේ Youtube එකේ පටි රෝල් කවුරුත් දාපු නැති හින්ද මටම අහන්න. දැන් බලද්දී ඒක ගොඩක් අයට ප්රයෝජනවත් වෙලා තියෙනවා. කවුරු කෝපි කලත් කරන්නේ elakiri.com එකෙන් නේ.
හැබැයි මල්ලී කිව්වා වගේ බුම්ප් එකක් වත් දාල ගියොත් ඇති අනික් අයට දැනගන්නත් එක්ක.
අද වෙනකොට සමහර අයට ඇත්තටම එදා දවසේ පටි රෝල් ඇහුවොත් නින්ද යන්නේ නැති ගානට පටි රෝල් අපිට සමීප වෙලා ( සිරාවට කියන්නේ දැන් මටත් හැමදාම රැට බත් කනකොට පටි රෝලක් අහන්නම ඕන .. නැත්නම් ඉතිං එදා රැට බත් කෑවේ නෑ වගේ )

අනිවා අනිවා ..
මොනවා කරන්න ඉස්සෙල්ලත් තමන්ගේ බඩ වියත රැක ගෙන ඉන්න ඕන ..
අයියා විනෝදාංශයක් විදියට පටි රෝල් කරලා දාන්න ..
එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..
Cool3net.com
col3negs.com
www.lankatv.info
Col3negshiran.com
www.lankachannels.lk
www.setlktv.info
srichannel.co
http://sricomedy.blogspot.com
මේ හැම වෙබ් site එකක් ම ඔයා මහන්සියෙන් පටි රෝල් Record කරලා , Cut කරලා , Edit කරලා , Animation එකතු කරලා අවසානයට ලස්සනට හදන පටි රෝල තමයි එළකිරි එකෙන් Copy කරලා එයාලගේ වෙබ් Sites වලට නිකන් එයාල හදපුව වගේ දාගන්නේ ..
සිරාවටම කියනවා නම් ELAKIRI.COM එකටත් ඔයා නිසා තැනක් තියනවා . මොකද එයාලා හැමෝම Copy කරන්නේ Elakiri එක හරහා නේ
මේ හැම වෙබ් Site එකක්ම ඔයාට ණයගැතියි නවෝද් අයියා ..
ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..

පටි රෝල් ඉන්ටෙර්නෙට් එකේ නම් මෙච්චර ජනප්රිය උනේ නවෝද් අයියේ ඔයා නිසා . ඒක නම් ඉතිං අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා ...
මම ඉස්සෙල්ල කිවා වගේ Offline අහන හැමෝම අහන්නේ ඔය Record කරලා අන්තර්ජාලයට Upload කරන පටි රෝල් තමා..
ගොඩක් වෙලාවට හිරු එකේ ඔය වෙලාවට පටි රෝල් යනකොට ගොඩක් දෙනාට අහන්න බැරි වෙනවනේ .. මොකද , එක්කෝ එයාලා ඉන්නේ ඒ වෙලාවට වැඩ ඇරිලා බස් එකේ යන ගමන් , එක්කෝ පන්ති ඇරිලා ගෙදර යන ගමන්( මන් වගේ )![]()
නැත්නම් ඉතින් වෙන වෙන වැඩ වල(මොකද ඔය වෙලාව හෙන කාර්යබහුල Time එකක් නේ)
අපේ රටේ ඉතින් හවස 04.00 -06.00 කියන්නේ කොහොමද කියල ඉතින් දන්නෝ දනිති ..
මන් කොහොමත් මේ ටික වෙලාවක් හමු උන ගමන්ම ලියන්න ඉදියේ..
වැඩේ පොඩ්ඩක් ඉක්මන් උනේ අපේ පටි රෝල් වෙන එකක් උස්සල සීන් එකකුත් උන නිසා .
අනිත් එක තමයි අයියේ අපි දෙයක් අතටම ගෙනත් දෙනකොට අපේ අයට කිසි අගයක් නැහැ
මේ ටික නම් මම කියන්නේ සිරාවටම දුකින් .
මෙතන ඉන්නවා හැමදාම අපේ පටි රෝල් Thread එකට ඇවිල්ල පටි රෝල් Download කරගෙන අඩුම තරමේ Bump එකක් වත් නොදා හෙමින් සැරේ මාරු වෙලා යන අය .
මන් එයාලගෙන් ඉල්ලා සිටිනවා මේ Thread එකට ආවාම ඔයාල පටි රෝල් Download කරගෙන යන ගමන්ම
මේකට පොඩි සප් එකකුත් දීගෙන යන්න .. ඔයාලගේ අදහසුත් අපට කියන්න ..
( එහෙම කරා කියල ඉතින් ඇගෙන් කැල්ලක් යන්නේ නෑ නේ ... )
ඔය Video Copy කරන අයියලත් Copy කරගෙන හිමින් සැරේ මාරු වෙලා යන බවත් අපි නොදන්නවාම නෙවෙයි හොදේ ...
කමක් නෑ ඉතිං ඒ පිනත් අපේ නවෝද් අයියටම නේ...
මොකද ඕනෑම ආගමක පිළිගන්න දෙයක් තමයි කෙනෙකු සතුටු කිරීම පින් වැඩෙන ක්රියාවක් කියලා
අනිත් එක එක එක ආගම වලට බැන බැන අපහාස කර කර ඉන්නවට වඩා මේක කොච්චර හොද දෙයක් ද ?
( එහෙම වෙන ආගම වලට බනින්නේ තමන්ගේ ආගමේ හරයවත් හරියට නොදන්නා මිනිස්සු )
කොහොම උනත් මම කිවූවේ අවංකවම මගේ හිතට දැනිච්ච දේ ...
අද තමයි මම හිතන්නේ මම වැඩියෙන්ම Type කරපු දවස ..
අවසානයට කියන්න තියෙන්නේ නවෝද් අයියට මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න තව තව ශක්තිය ධයිර්යය ලැබේවා..
තව තවත් නිර්මාණශීලි අදහස් පහල වේවා ..
කරන කරන සෑම කටයුත්තකින්ම සුබ පල අත්වී ජයෙන් ජයම වේවා..
නවෝද් අයියට ජයම වේවා ...!
බුදුසරණයි ............................!
නියම කතාව කොල්ලො... එලකිරි....