මොන concept ද බන්. මුගේ ඔක්කොම Stargate ,MIB ,Terra Nova, the event වගේ TV series වල කෑලි තමයි. මේවා ඔක්කොම බලපු අපිට පුකෙනුත් හිනා. උබලත් ඒවා බැලුවනම් උබලටත් එහෙම හිතේවි.
මොන concept ද බන්. මුගේ ඔක්කොම Stargate ,MIB ,Terra Nova, the event වගේ TV series වල කෑලි තමයි. මේවා ඔක්කොම බලපු අපිට පුකෙනුත් හිනා. උබලත් ඒවා බැලුවනම් උබලටත් එහෙම හිතේවි.
මම ඔය එකක්වත් බලලා නෑ.බලලා තියෙන්නේ මෙන් ඉන් බ්ලැක් විතරයි.මොන concept ද බන්. මුගේ ඔක්කොම Stargate ,MIB ,Terra Nova, the event වගේ TV series වල කෑලි තමයි. මේවා ඔක්කොම බලපු අපිට පුකෙනුත් හිනා. උබලත් ඒවා බැලුවනම් උබලටත් එහෙම හිතේවි
ඕන පොන්නයෙකුට මෙතන ඇවිල්ලා අරක කරලා පෙන්වන්න,මේක කරලා පෙන්වන්න කියලා චැලෙන්ජ් කරන්න පුලුවන්. නමුත් එහෙම එක එක පොන්නයෝ කරන චැලෙන්ජ් වලට උත්තර දෙන්න පිටසක්වල ජීවීන්ට කිසිම උවමනාවක් හෝ අමාරුවක් නෑ. අපි කියන දේවල් පිලිගැනීම හෝ නොපිලිගැනීම ගැන අපට කිසි ප්රශ්නයක් නෑ.නමුත් ඉදිරියේ වෙන දෙයක් ගැන යම් ඇඟවීමක් කරන්න ඕන.එහෙම නැතිව මානවයන්ගේ කැමත්ත අකමැත්තා පිටසක්වල ජීවීන්ට වැදගත් නැත.කැමති වුනත් නැතත් අපි හදපු පෘථ්විය සහ මානවයන් අපිට ඕන විදිහට වෙනස් කරවන්න පිටසක්වල ජීවීන් වන අප ක්රියාත්මක කරනවා.
අපි හදපු මේ සූර්ය ග්රහ මන්ඩලය සහ ජීවීන් අපිට ඕනම අවස්ථාවක විනාශ කරන්න පවා අපට පුලුවන් බව මතක තියාගන්න.

මේ වසර ඉවර වෙන්න මාස 3කට අඩු කාලයක් තියෙන්නේ.ඒක නිසා පිටසක්වල අපේ බලය මේ වසර තුලම බලන්න පුලුවනි. ආගම්වල කියනවා වගේ මරණයෙන් මතු සිදුවෙන බොරු පොරොන්දු ස්ටාර් ලීඩර් කෙනෙක් දෙන්නේ නෑ.
ඇත්තටම මට මානවයන් ගැන දුකයි.ඔය ආගම්වල කියන මහ ලොකු දිව්යලෝක වලට ඔයාලා මරනෙන් පස්සේ යන්නේ නෑ.ඒක ඔයාලට කරන යම් වංචාවක් විතරයි.ඒක නිසා නොපෙනන බොරු විමුක්තියක් මත දුවන්න එපා.
මම ඔය එකක්වත් බලලා නෑ.බලලා තියෙන්නේ මෙන් ඉන් බ්ලැක් විතරයි.
මෙන් ඉන් බ්ලක්ස්ලා ඇත්තටම හැට ගනන්වල ඉඳන් ඇමරිකාවේ ඉන්න යුනිට් එකක්.ඒක තමයි ෆිල්ම් එකට පාදක වුනේ.

REALLY?? 

එයා එන්නේ පිටසක්වල ජීවීන්ට එයා හිතවත් නිසයි.[FONT="]ඔයත්[/FONT] [FONT="]වැඩේ[/FONT] [FONT="]අතාරින්නෙම[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නේද[/FONT] Bunny?![]()

ඔයාලට මේ අවුරුද්දේ මුලු සක්වලම ගවේෂනය කරන්න පුලුවන් .ඒ වගේම ඔයාලට මුලු විශ්වය තුල තියෙන දේවල් දැන ගන්නත් පුලුවන්.ඔයාලගේ වටිනාම කාලය තියෙන්නේ ඉදිරියට.මම මේකේ හිටියම ඔයාට පාන් ද .....මේක ඔයාගේ නෙවෙයිනේ....
![]()
![]()
![]()
ඇයි ඉරිසියාද.....
[FONT="]ඔයත්[/FONT] [FONT="]වැඩේ[/FONT] [FONT="]අතාරින්නෙම[/FONT] [FONT="]නෑ[/FONT] [FONT="]නේද[/FONT] Bunny?![]()

එයා එන්නේ පිටසක්වල ජීවීන්ට එයා හිතවත් නිසයි.![]()

ඔයාලට මේ අවුරුද්දේ මුලු සක්වලම ගවේෂනය කරන්න පුලුවන් .ඒ වගේම ඔයාලට මුලු විශ්වය තුල තියෙන දේවල් දැන ගන්නත් පුලුවන්.ඔයාලගේ වටිනාම කාලය තියෙන්නේ ඉදිරියට.

ඔව්
ඒක තමයි මම පිටසක්වලට කැමති නිසානේ මේකට එන්නේ .......
මේ අව්රුද්ද ඉවරවෙන්න කලින් නේද.......

ඔව්
තව ටික දවසයි තියෙන්නේ.එන සතිය වෙන්නත් පුලුවනි.එයාල එනවමයි.ඔයාල ගොඩ යනවමයි