2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    374159_4206796726480_133125042_n.jpg



    :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    දුක් වෙන්න එපා මල්ලිලා,ඉන්දියන් උන්ව ගෙදර ඇරලයි උඹලා යන්නේ....
    උඹලා ඒ ගැන හිතලා සතු‍ටු වෙයල්ලා....
     

    thanujadilishan123

    Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    අප්‍රිඩිට එක බොලයකින්වත් උගේ පොල්ල පරිස්සම් කරගන්න බැරි උන එක ගැන මගේ බලවත් සතුට.....:lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් ඔව් අතීතයේ කවියන් වර්ණනා කළේ එහෙමනෙ. හැබැයි ඉතින් දැන් ගැහැණු ළමයි ගැන කියන්නෙ නැති මලක් හොයාගන්න නෑ :shocked:

    මල් යනුවෙන් අදහස් කලේ මේවද?
    2393270.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් යනුවෙන් අදහස් කලේ මේවද?
    2393270.jpg

    ඔය මලට උපමා කරලනම් ගැහැණු ළමයි ගැන කියවෙන සිංදු තියෙනව ද කියල මතක නෑ . :rofl: