2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි දිනුව යකෝව්... ඔනෙ එකෙක් වර... දෙනව බෝල පැලෙන්න...



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අපි දිනුව යකෝව්... ඔනෙ එකෙක් වර... දෙනව බෝල පැලෙන්න...



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    අනිවා අනිවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආපෝ උබත් ඉන්නවද :P
    මැච් එක බැලුවයි ?:cool:
    :cool::cool::cool:
    අද එච්චර ආවේනෑ බන් ත්‍රේඩි එකට:(
    ඔව් ඔව් යන්තම් තිසරයා හිටිය නිසා හොදයි:cool::cool::cool:.
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    උඹව දැකලා ශේප් එකේ මාරු වෙන්න බැලුවෙ. අහු උනානෙ :lol:
    මම ගියා byeeeeee
    ආ එහෙම වරෙං නැත්තං කැළණියට ඇවිල්ල ගේම දෙන්ඩයි හිටියේ.දැන් බයේ ඇදේ චූ කර ගන්ඩ එපා ඩෝ..:frown::frown::frown: