දැක්ක නේද මුංගෙ ප්‍රෝඩාව
සයිට් එකේ තාම තියෙන්නෙ මෙහෙම
100 GB Data + 25 GB – 7xFun Bundle + PEOTV 75 Channels + Unlimited Calls + 50 GB Eazy Storage + Unlimited Anytime Uploads + Free data from 12 midnight to 7 am.
https://www.slt.lk/en/broadband/packages
මට මතක් වෙන්නෙ අපි පියෝ ටීවි ගන්න ගිහින් වෙච්ච වැඩේ
ඒ දවස්වල අවුරුදු කාලෙ, ටීවි එකේ ඇඩ් යනව පියෝ ටීවි සම්බන්ධතාවය 50% යි අඩුයි කියල
උන් ගාවට පියෝ ටීවි ගන්න ගියාම කියපි 50%ක් අඩුවෙන් දෙන්නෙ ලොකු පැකේජ් වලට විතරයි කියල

එහෙම එකක් ටිවි ඇඩ් එකේ කියන්නෙ නෑනෙ. දකින මිනිහ හිතන්නෙ සේරම පැකේජ් වලට 50%ක් අඩුයි කියල
නැත්තං මාසෙන් දවස් 6 ක් ගෙවිල නිසා Quota එක ගැලපීමක් කරල වෙන්න ඇති බං

@Lakshan-Seram