2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එයා එන්නේ පිටසක්වල ජීවීන්ට එයා හිතවත් නිසයි.:)
    angry-obama.jpg


    :growl: ඒ කියන්නෙ Bunny ත් මේ Alien invasion එකට help කරනවා කියන එකද? :frown::frown::frown:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මම පොලීසියට කෝල් කරලා කිව්වා මෙතන ලමා අපචාරයක් සිද්ධ වෙනවා කියලා.....:rofl::rofl::rofl::rofl::rofl:
    කමක් නෑ නේද...?:lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked:

    මෙතන එහෙම දෙයක් වෙන්නේ නෑනේ...........................:shocked:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    angry-obama.jpg


    :growl: ඒ කියන්නෙ Bunny ත් මේ Alien invasion එකට help කරනවා කියන එකද? :frown::frown::frown:
    :frown::frown::frown::frown::frown:
    මම දැන් ඔයාව උස්සලා පොළොවේ ගහනවා ගෙම්බා පොළොවේ ගැහුවා වගේ.....
    5.gif
    5.gif
    5.gif
    5.gif
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :frown::frown::frown::frown::frown:
    මම දැන් ඔයාව උස්සලා පොළොවේ ගහනවා ගෙම්බා පොළොවේ ගැහුවා වගේ.....
    5.gif
    5.gif
    5.gif
    5.gif
    playerstandard


    අනේ එතකොට මට ගොඩා................ක් රිදෙයි :lol::lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම පොලීසියට කෝල් කරලා කිව්වා මෙතන ලමා අපචාරයක් සිද්ධ වෙනවා කියලා.....:rofl::rofl::rofl::rofl::rofl:
    කමක් නෑ නේද...?:lol::lol::lol::lol::lol:

    කතාව ඇත්ත...
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔව්
    තව ටික දවසයි තියෙන්නේ.එන සතිය වෙන්නත් පුලුවනි.එයාල එනවමයි.ඔයාල ගොඩ යනවමයි

    මමත් අතුරුදහන් වෙනවමයි...:lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ වසර ඉවර වෙන්න මාස 3කට අඩු කාලයක් තියෙන්නේ.ඒක නිසා පිටසක්වල අපේ බලය මේ වසර තුලම බලන්න පුලුවනි. ආගම්වල කියනවා වගේ මරණයෙන් මතු සිදුවෙන බොරු පොරොන්දු ස්ටාර් ලීඩර් කෙනෙක් දෙන්නේ නෑ.
    ඇත්තටම මට මානවයන් ගැන දුකයි.ඔය ආගම්වල කියන මහ ලොකු දිව්‍යලෝක වලට ඔයාලා මරනෙන් පස්සේ යන්නේ නෑ.ඒක ඔයාලට කරන යම් වංචාවක් විතරයි.ඒක නිසා නොපෙනන බොරු විමුක්තියක් මත දුවන්න එපා.

    ඔව් බුදුහාමුදුරුවෝ කිව්වා ඒවා ඔක්කොම බොරු. තෝ කියන ඒවා ඔක්කොම ඇත්ත . අනේ නිකන් පලයන් පො*නයෝ හු* ගන්නේ නැතුව.
    බුදුහාමුදුරුවෝ සාක්ෂි සහිතව හැමදේම ඔප්පු කරා විතරක් නෙමයි උන්වහන්සේ දේශනා කලා ඇහෙන දැක්කට කනින් ඇහුවට විශ්වාස කරන්න එපා ගවේෂණය කරලා තේරුම් ගන්න කියල. ඉතින් පො*නයෝ තොට මොනාද පෙන්වන්න පුළුවන් වුනේ අපිට විශ්වාස කරන්න පුළුවන් එක දෙයක්. අඩුම තරමේ එක දෙයක් කියපන්.
    මොකක්හරි video එකක් දායි 2 වසෙරේ ළමයෙක් video කලා වගේ. කිව්වොත් කියන්නේ මෝඩ අතේ පැලවෙන ගොන් කතාවක්මයි හෝ tv series එකක episode එකක්..
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ඔව් මම ටීවී බලනවත් අඩුයි.නිවුස් විතරයි බලන්නේ.

    ඇයි උබ news බලන්නේ. හරි නම් උබ බලන්න ඕන නැ නේ. මොකද උබ කියන කරන දේවල් නේ වෙන්නේ. අනික උබේ පිටසක්වල් සගයෝ උබට කියන්නේ නැද්ද මොනාද වෙන්නේ කියල ? දැන් තේරෙනවද තව බොරුවක් අතේ මට්ටු කියල. අනේ හු* ගන්නේ නැතුව පලයන් පො*නයෝ යන්න.:growl::growl::growl:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අනේ මන්ද බන්. ඌ දැකපු වෙලේ ඉදන් නටනව.නවත්තන්නෙත් නෑ.හවස් වෙලා ඩොකෙක් ලගටවත් අරන් යන්න කියල බැලුවෙ:eek::eek::lol:

    මතක ඇතුව පොරියාවත් එක්කරගෙන පලයන්.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අනිවාර්යෙන්ම අපි ඔබලාට chance එකක් නෙමෙයි ඕන තරම් දෙනවා. මුළු ලෝකෙම අපි එකම මුදල් ඒකකයකට ගේනවා. "Star Money" එතකොට ඕගොල්ලන්ගේ ගානට ගැලපෙන විදියට කැමති කෑල්ලක් තොර ගන්න පුළුවන්. පොලිසියෙන් පනියි කියල බයවෙන්න ඕනේ නැහැ.

    අපි හැම ගුවන් තොටුපලකම beam මධ්‍යස්ථානයක් පටන් ගන්නව. එකෙන් කෙලින්ම , තත්පර ගානකින් ඕගොල්ලන්ව අඟහරු වෙත යවන්න අපිට පුළුවන්.

    ඔන්න සිරා පිටසක්වල කොල්ලෙක්......:D:D:D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔක්‍තෝබර් මාසය ආරම්භයේදි ලංකාවෙත් සුලු භූ කම්පනයක් වෙලා තියෙනවා.මේවා ස්ටාර්ගේට් සංසිද්ධි නිසා සිදුවන දෙවල්.
    :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔක්‍තෝබර් මාසය ආරම්භයේදි ලංකාවෙත් සුලු භූ කම්පනයක් වෙලා තියෙනවා.මේවා ස්ටාර්ගේට් සංසිද්ධි නිසා සිදුවන දෙවල්.
    :)
    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    Oct 3, 2012
    14
    1
    0
    ඔක්‍තෝබර් මාසය ආරම්භයේදි ලංකාවෙත් සුලු භූ කම්පනයක් වෙලා තියෙනවා.මේවා ස්ටාර්ගේට් සංසිද්ධි නිසා සිදුවන දෙවල්.
    :)

    මම අපේ උන්ට කොච්චරවත් කියනවා පොලොව යට ඉඳගෙන පෘතුවියේ කැලි දිහා බලාගෙන අ* ගහන්න එපා කියල :growl: කෝ මුන් සත පහකටවත් අහන්නේ නැනේ :dull: කොච්චර කිව්වත් පොලව යටට වෙලා අ* ගහනවා මිනිස්සු හිතන්නේ ඒවා භුමි කම්පා කියල.

    මුන් මාව සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. Galactic leader වෙනවට වඩා හොඳයි ලංකාවේ ඇමති කෙනෙක් උනානම් :baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හැමෝම දැන් අහස දිහා අවධානයෙන් ඉන්න කාලය හරි.අහස දිහා විතරක් නෙවෙයි පොලව දිහාත් අවධානයෙන් ඉන්න. මුහුදෙන් මතුවෙන පිටසක්වල යානා සෑහෙන්න තියෙනවා.
     
    Status
    Not open for further replies.