එහෙම කියන්න එපා ඩිල්රසාන් අයියේ මාර concept තියෙන්නේ මේකේඇත්ත බොරුව මොකක් වුනත්
.
මෙතැන් සිට මමයි නායකයා![]()
මම නම් මෙ වෙන කොට අහසේ අමුතු අමුතු දෙවල් ගොඩක් දෑක්කා!එත් එවා කාට වත් කිව්වේ නෑ!මොකද ඔරියාට මෙ වෙන දේ මටත් වෙයි කියලා!![]()
ෆොටෝ කෑල්ලක් එහෙම දාල ආතල් එකක් දීපන්කො ලොක්ක..ඔන්න පොරිය නම් පුස් වෙඩිල්ලක් වගේ!![]()
මචන් පිටසක්වල කොල්ල උබවත් අපිට දියන්කෝ බන් සිරා අතල් එකක්. පොරියගේ බොරු අහල ඇතිවෙලා බන් ඉන්නේ.
ඒක ඇත්ත බන්අපි දැනගන්න ඕනේ සියල්ල දෙස සිහිබුද්දියෙන් බලන්න
එතකොට මේ ත්රේඩි එක තවත් ෆිල්ම් එකක් වගේ වෙනවා.මේ ත්රේඩ් එක දිහා සිහිබුදිදියෙන් බලන ඕනම කෙනෙකුට.orianthuma ගේ පරස්පර විරෝදි ප්රාකාශ ඕන තරම් හොයා ගන්න පුලුවන්
ඒ වගේමයි මේ ත්රේඩ් එක දාපු orianster ද මොකාගෙද පරස්පර විරෝදි ප්රාකාශත් හොයාගන්න පුලුවන්
.ඉතින් මේක තවත් ෆිල්ම් එකක් නැත්තම් නවල් එකක් කියලා හිතාගත්තනම් හරි
.ඒත් මේ ඔරියා බුද්දාගාමට අපහාසකරන එක තමයි ඉවසන්න බැරි
.
ඔව් බන් මේ හාල්පාරුව කියනවනෙ 2012 පස්සෙ බුද්ධාගම ඉවර වෙනව කියල..මූගෙ බොරු වලට අහු වෙන එවුනුත් ඉන්නව වගේ!![]()
මූට අහුවුන එවුන් හිට්යද බන් මේ ත්රේඩ් එකේ
.අර අතුලද අතුලාද පස්සේ අදහස වෙනස් කරගත්ත නේද
.
නැත්නම් මූ කොල පාටෙන් වැජබෙන්නෙ කොහොමද බන්..කැරියවසම් නම් දැන් පේන්න නෑ!![]()
ඒකත් ඇත්ත තමයි.මූට වැඩිය පිස්සෙක් බන් කාරියවසමා
.




ඔව් 2012 වසර තුල ගෞතම බුදු සසුනේ අවසාන වසරයි..ඉන්පසු බුදු දහම කිතු දහම, හින්දු දහම ඉස්ලාම දහම හෝ කිසිම දහමක් නැත කියලා වගකීමෙන් යුතුව මම කියනවා..ක්රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ වෙනුවට සූර්ය රාජවර්ෂ 0001 පටන් ගන්නේ.ස්ටාර් ලීඩර් 0001.
(SL0001)
2013ක් එන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.තාරකා රාජ වර්ෂ කියලා කීවනම් ඒත් හරි.ඔබලා තාරකා දිනවලට යන්නේ.ස්ටාර්ඩේට්ස් තමයි මීලඟට එන්නේ.
මොන concept ද බන්. මුගේ ඔක්කොම Stargate ,MIB ,Terra Nova, the event වගේ TV series වල කෑලි තමයි. මේවා ඔක්කොම බලපු අපිට පුකෙනුත් හිනා. උබලත් ඒවා බැලුවනම් උබලටත් එහෙම හිතේවි.



MIB හොදයිද බන්
.ඒක නම් බලලා නෑ
.පිස්සු ඕයි ...![]()
අපි මේ දවස්වල අහසේ party දානවා. ඔරියා තමයි අපේ ප්රධාන ගායකයා
අපිටත් chance එකක් අරන් දියන් ඇ සිරා කෑල්ලක් එක්ක.අපි ඔබලාට අඟහරු වල බඩු පොට් එකක් දාල දෙන්නයි හිතාගෙන ඉන්නේ
![]()




අනේ මන්ද බන්. ඌ දැකපු වෙලේ ඉදන් නටනව.නවත්තන්නෙත් නෑ.හවස් වෙලා ඩොකෙක් ලගටවත් අරන් යන්න කියල බැලුවෙඇඩොoooo...මොකද බන් උඹෙ මෙ නරියට වෙලා තියෙන්නෙ..උඹ ඌටත් 33000 ඇල්ලුවද?![]()



අනේ මන්ද බන්. ඌ දැකපු වෙලේ ඉදන් නටනව.නවත්තන්නෙත් නෑ.හවස් වෙලා ඩොකෙක් ලගටවත් අරන් යන්න කියල බැලුවෙ![]()

unfortunately humans do not have any idea who I am and how powerful my alien form is.But I use my human form just to monitor humans.My human form does not get any information from my alien form.But my alien form has all the information of my human senses.

ඔව් 2012 වසර තුල ගෞතම බුදු සසුනේ අවසාන වසරයි..ඉන්පසු බුදු දහම කිතු දහම, හින්දු දහම ඉස්ලාම දහම හෝ කිසිම දහමක් නැත කියලා වගකීමෙන් යුතුව මම කියනවා..ක්රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ වෙනුවට සූර්ය රාජවර්ෂ 0001 පටන් ගන්නේ.ස්ටාර් ලීඩර් 0001.
(SL0001)
2013ක් එන්නේ නෑ කියලා ඉතාම වගකීමෙන් කියනවා.තාරකා රාජ වර්ෂ කියලා කීවනම් ඒත් හරි.ඔබලා තාරකා දිනවලට යන්නේ.ස්ටාර්ඩේට්ස් තමයි මීලඟට එන්නේ.
අපිටත් chance එකක් අරන් දියන් ඇ සිරා කෑල්ලක් එක්ක.
aniwaaඔව් බන් මු කියන ඒවා බොරු කියල මිට ඉස්සෙල්ල කීපැසරයක් මම ඔප්පු කරලා පෙන්නුවා. මගේ previous post බලපු ඕනෑම කෙනෙක්ට ඒ ඔක්කොම තේරේවි. අනික මම මේ පො*න ප*යට කීපසැරයක්ම challenge කරා. කෝ කිසිම දෙයකට උත්තර නැ. මොකද මුට කිසිම දෙයක් බැ. ඉතින් බන් මු තවත් ලජ්ජා නැතුව මේකේ ඉන්නවනේ බන් කිච වේවි. මම නම් බඩ පලාගන්නවා.
හැබැයි මු ඔය බුද්ධාගමට කරන අපහාස වලට මුගේ පවුල් වලට පවා වන්දි ගෙවන්න සිද්ධ වේවි. එක නම් sure.


