2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ට මාව පේන්නේ දස විදිහකටයි.මගේ ස්වරූප 10ක් තියෙනවා.එක්කෙනෙක් දකින විදිහට නෙවෙයි තව කෙනෙක් මාව දකින්නේ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හැමෝම දැන් අහස දිහා අවධානයෙන් ඉන්න කාලය හරි.අහස දිහා විතරක් නෙවෙයි පොලව දිහාත් අවධානයෙන් ඉන්න. මුහුදෙන් මතුවෙන පිටසක්වල යානා සෑහෙන්න තියෙනවා.

    එකනම් ඈත්ත ඉයේ ඉදන් අහස නිල්ම නිල් පාටයි වලාකුලක් පෙන්න වත් නෑ:baffled:!රෑ අහසත් අමුතුයි.:oo:තව ගොඩක් දේවල් දෑක්කා මෙ ටිකේ!:nerd:

    ඔය ගොල්ලන් එනවා නම් ඉක්මනට එන්න!ඉදලා ඈති වෙලා තියෙන්නේ දෑන් මෙහෙම:growl::frown:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල බ්ලැක් හෙලිකොප්ටර්ස්, ඩ්‍රෝන් ප්ලේන් මම ඉන්න පලාතේ වැහි වැහලා.
    මෙන් ඉන් බ්ලැක්ලා ස්පයි ස්ට්‍රක්චර් එකක් ගහලා මම එක්ක කමියුනුකේෂන් කරන පිටසක්වල යානා නිරීක්ෂනය කරන්න.
    දැන් මුන් දන්නවා ඒලියන්ස්ලා ෂුවර් එකටම එනවා කියලා.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ දවස්වල බ්ලැක් හෙලිකොප්ටර්ස්, ඩ්‍රෝන් ප්ලේන් මම ඉන්න පලාතේ වැහි වැහලා.
    මෙන් ඉන් බ්ලැක්ලා ස්පයි ස්ට්‍රක්චර් එකක් ගහලා මම එක්ක කමියුනුකේෂන් කරන පිටසක්වල යානා නිරීක්ෂනය කරන්න.
    දැන් මුන් දන්නවා ඒලියන්ස්ලා ෂුවර් එකටම එනවා කියලා.
    :baffled:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ දවස්වල බ්ලැක් හෙලිකොප්ටර්ස්, ඩ්‍රෝන් ප්ලේන් මම ඉන්න පලාතේ වැහි වැහලා.
    මෙන් ඉන් බ්ලැක්ලා ස්පයි ස්ට්‍රක්චර් එකක් ගහලා මම එක්ක කමියුනුකේෂන් කරන පිටසක්වල යානා නිරීක්ෂනය කරන්න.
    දැන් මුන් දන්නවා ඒලියන්ස්ලා ෂුවර් එකටම එනවා කියලා.

    යකෝ තෝ වගේ පො*නයෙක්ව track කරන්න උන්ට පිස්සු නැ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    මේක තවත් 2 වසරේ ළමයෙක්ගේ video එකක් පමණයි.

    ehema kiyanda epa ban,, meka alien ship ekak , muwa meet wenda awilla :yes: ,, mama kalin hithuwe construction crain ekak kiyala passe thamai meter wune :(
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හැමෝම දැන් අහස දිහා අවධානයෙන් ඉන්න කාලය හරි.අහස දිහා විතරක් නෙවෙයි පොලව දිහාත් අවධානයෙන් ඉන්න. මුහුදෙන් මතුවෙන පිටසක්වල යානා සෑහෙන්න තියෙනවා.
    :shocked::shocked::shocked::shocked:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මානවයන්ට මාව පේන්නේ දස විදිහකටයි.මගේ ස්වරූප 10ක් තියෙනවා.එක්කෙනෙක් දකින විදිහට නෙවෙයි තව කෙනෙක් මාව දකින්නේ.
    :shocked::shocked::shocked::shocked:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :eek:
    scaled.php

    scaled.php
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්:eek:

    ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

    එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

    2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.

    මීට පෙර ලංකාවට භූ කම්පන වල අත්දැකීම් නොතිබූ අතර පසුගිය මාසයේ සතිපතා භූ කම්පන වාර්තාවීම් අසන්නට ලැබුණා. ඊයේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ සිදුවූ භූ චලනයක්‌ හේතුවෙන් පාසල් ගොඩනැඟිලි 6 කට සහ නිවාස 6 කට හානි සිදු වී තිබෙනවා.

    පාසලේ සිට මීටර් 300 ක්‌ පමණ දුරින් පිහිටි නළ ළිඳකින් වතුර ගනිමින් සිටි බණ්‌ඩාර නමැති අයකු පැවසුවේ "කෆීර් යානාවක්‌ යනවා වගේ ශබ්දයක්‌ ඇහුණා. ඒත් එක්‌කම නළේ වතුර වැඩි වුණා. ඒ අසල ගසක වසා සිටි මීමැසි පොදියක්‌ එක්‌වරම අහස දෙසට ඉගිලෙනවා දැක්‌කා." යනුවෙනි.

    2011 වසරේ ජනවාරි මාසයේ මහනුවර කටුකැලේ ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිවූ අතර 2011 අප්‍රේල් මාසයේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයක් නිසා අලුත් අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ වහලයක්ද කඩා වැටුනා.

    2011 වසරේ වාර්තා වූ භූ කම්පන පිළිබඳව සම්පූර්ණ වාර්තා අප සතුව නැතත් පසුගිය මැයි 26 වැනිදා සිය ගතවූ මාස 3-4 ක කාලය තුල ලංකාවෙන් වාර්තා වූ භූ කම්පන ගනන 6කි.

    2012-05-20 දින අලුයම 1.45 ට පමණ මහියංගනය ප්‍රදේශයේ මාපාකඩ වැව, 20 කණුව, දම්බරාව බතලයාය හා මිනිපේ ප්‍රදේශයේ අඹගහපැලැස්‌ස, හසලක, වරාගොල්ල ප්‍රදේශ සහ කන්දකැටිය, නුවරඑළිය, වලපනේ ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවිය.

    2012 මැයි 26 වැනි දින රාත්‍රි 9.50 ට පදියතලාව, කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල, මහියංගනය සිදුවිය. මෙම සිදුවූ භූකම්පනය ලංකාවේ විශාල භූමි ප්‍රමාණයකට සහ ප්‍රදේශ ගණනකට දැනුන බව පැවසේ.

    2012 අගෝස්‌තු 28 දින සවස 3.43 ට මාදුරුඔය සහ පදියතලාව යන ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවූ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්. ජී. විජයානන්ද මහතා ද එය සනාථ කර තිබේ.

    2012 සැප්තැම්බර් 15 වන දින උදෑසන 5.15 ට පදියතලාව සහ අවට ගම්මාන හා මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුකුලාපොළ යන ගම්මානවලට සුළු භූකම්පනයක්‌ අවසන් වරට සිදුවී ඇත.

    පදියතලාව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පසුගිය මාස කිහිපය තුළදී අවස්‌ථා 06 ක්‌ වත් සුළු භූකම්පන සිදුවූ බවයි. මේ කිසිම අවස්‌ථාවකදී වත් පුද්ගල හානි සිදුවී නොමැති අතර නිවාසවල බිත්ති ඉරිතැලීම් සහ උළුකැට බිමට වැටීම් සිදුවී ඇත.


    Source - G9
     
    Last edited:
    Status
    Not open for further replies.