අවුලක් නෑ....ලන්කාවෙ උන් තවම මෑච් විකුනුවා කියල කිසිම ශාක්ශි නෑහෑ,,අනිත් රටවල් වල උන් නම් හත්පොලෙ ගාගත්තා,තමන්ගෙ රට පාවාදිලා,,සි0හයො එහෙම කරන්නෙ නෑහෑ,,කවදවත්ම නෑහෑ,,එක නම් ඉස්තිරයි


![]()
Ane manda bn ubala gana dukai.
dilai mayyai eye bat kare plan ekakata. 10overs wage no wickets idala gahanna hitiye.
ekai un parissamen sellam kare. ekai dilage athin dot balls godak giye.
ubala aththamata cricket balanne mokadata machan? anthimedi forum wala eka ekata apahasa karanawa. eka hoda na machan.
..................................................
අවලම් කතා කියන්න එපා බං
ඌ ඕවර් 4 ලකුණු 19ට දැම්මෙත් සල්ලි අරන්ද?
උට ලේසියෙන්ම ගහන්න දාන්න තිබ්බනෙ සල්ලි ගත්තනම්. කැච් මිස් කරනවා වගේ නෙමෙයි සැකයත් අඩුයි
තොපිලට මාර අමාරුවක් නේද මාලිංග එක්ක තියෙන්නෙ.
Dnt insult malinga! he is our hero always... Dnne nathuwa dewal kiyanna epa. malinga ge over eka nisa thama pakisthane ta anthima over ekata 23 gahanna set une.










