රත්නෙ පෙරමුනේ රාල වෙලාද ? :P
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Oct 5, 2012 #41 urajdrlk said: Click to expand... රත්නෙ පෙරමුනේ රාල වෙලාද ?
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 5, 2012 #42 nilangaferna said: ada sindu illanna berida? Click to expand... ඉල්ලන්න පුළුවන් මං හිතන්නෙ. හැබැයි අද හම්බුවෙන්නෙ නෑ. ඊළඟ වැඩසටහනට එකතු කරගනියි ඒව.
nilangaferna said: ada sindu illanna berida? Click to expand... ඉල්ලන්න පුළුවන් මං හිතන්නෙ. හැබැයි අද හම්බුවෙන්නෙ නෑ. ඊළඟ වැඩසටහනට එකතු කරගනියි ඒව.
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල Oct 5, 2012 #43 Malinga said: ස්තූති අයියා Click to expand... මෙන්න ඇවිල්ලා ගහපියව්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 5, 2012 #44 ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ... ඈතින් එන රන් විමනේ එළිය පෙනෙන්නේ සංසාර ගමනේ තන්හා ආශා ක්ලේෂ මාර සේනා
ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ... ඈතින් එන රන් විමනේ එළිය පෙනෙන්නේ සංසාර ගමනේ තන්හා ආශා ක්ලේෂ මාර සේනා
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Oct 5, 2012 #46 සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා...... ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ ආදරයේ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා එතෙර විය හැකි ය එගොඩට මුනිඳු බණ අසා .......
සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා...... ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ ආදරයේ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා එතෙර විය හැකි ය එගොඩට මුනිඳු බණ අසා .......
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 5, 2012 #47 nnccbb said: මෙන්න ඇවිල්ලා ගහපියව් Click to expand... ඒ මොකෝ බොලේ?
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 5, 2012 #48 එතෙර විය හැකිය එගොඩට මුනිදු බන අසා... සංසාර ගමනේ තන්හා ආශා ක්ලේෂ මාර සේනා
dilrasan Well-known member Oct 30, 2007 42,743 1 4,829 113 40 හත් ඉලව්වෙ! Oct 5, 2012 #49 sansara gamane thanha asha.....
teshan_1994 Well-known member Dec 26, 2008 2,170 211 63 32 melbourne Oct 5, 2012 #51 හරි අපිත් සෙට් උනා
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල Oct 5, 2012 #52 Malinga said: ඒ මොකෝ බොලේ? Click to expand... ඊයෙ තැලුව මදි වගේ
urajdrlk Well-known member Jul 6, 2006 102,048 3,500 113 Inside Your Laptop ;) Oct 5, 2012 #53 Dinushasankalpa said: අදත් සුපිරියටම ශෝ එක කරමු කිඹුලෝ... අපි ඔබ සමගයි.... ඇර කිඹුලා ඇර Click to expand...
Dinushasankalpa said: අදත් සුපිරියටම ශෝ එක කරමු කිඹුලෝ... අපි ඔබ සමගයි.... ඇර කිඹුලා ඇර Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 5, 2012 #54 මමත් ආසම සින්දුවක්... වික්ටර් රත්නායකයන්ගේ සදා අමරණිය ගීයක්
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Oct 5, 2012 #56 niwan dakinnata pin madi wennathi ekai tawamath sansare Last edited: Oct 5, 2012
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 5, 2012 #57 අපිත් එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්ඇති ඒ කාලේ
nilangaferna Well-known member Dec 14, 2009 3,997 528 113 earth Oct 5, 2012 #58 Dinushasankalpa said: එළකිරි අඩවිය හරහා හමා යන සුභාවිත සංගීතයේ ආත්මීය දෝංකාරය... අදත් එළකිරි රේඩියෝ සමගින් දත් කිඹුලා ගේ රන් දෙපැය Click to expand... eka nam ethatha Malinga said: ඉල්ලන්න පුළුවන් මං හිතන්නෙ. හැබැයි අද හම්බුවෙන්නෙ නෑ. ඊළඟ වැඩසටහනට එකතු කරගනියි ඒව. Click to expand... ahh ela ela
Dinushasankalpa said: එළකිරි අඩවිය හරහා හමා යන සුභාවිත සංගීතයේ ආත්මීය දෝංකාරය... අදත් එළකිරි රේඩියෝ සමගින් දත් කිඹුලා ගේ රන් දෙපැය Click to expand... eka nam ethatha Malinga said: ඉල්ලන්න පුළුවන් මං හිතන්නෙ. හැබැයි අද හම්බුවෙන්නෙ නෑ. ඊළඟ වැඩසටහනට එකතු කරගනියි ඒව. Click to expand... ahh ela ela
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 5, 2012 #59 බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ ගායනය - වික්ටර් රත්නායක. Last edited: Oct 5, 2012
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති - බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති - ඒකයි තවමත් සංසාරේ අපිත් එක්ක සිටි අපේම යාළුවො - නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට - පින් පුරවමු අපි සංසාරේ ගායනය - වික්ටර් රත්නායක.
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Oct 5, 2012 #60 රත්නෙ පිං කරලා නෑ කියන්නෙ..