ඔන්න මං අපේ කිඹුල් සහෝදරයාගේ හූයේදී පොස්ට් 20 000ක් සම්පූර්ණ කලා...![]()

ඔව් අද දත් කිඹුලා සමග
රෙඩියෝවට,
එක්වීමට,
මමත් පැමිනියා.
අපි සාම සියලු දෙනාම එකතු වෙලා,
දත් කිඹුලාට සහය වෙමු.
ජයෙන් ජය ඔබ සැමට!!!!
අඩේ මට ක්ලැරන්ස් ගේ සින්දුවක් ඉල්ලලා දියන්කෝ
ගිය සතියෙ ඉල්ලපුවා අද දෙයිද ?අද ඉල්ලන ඒවා දෙන්නේ ඊලග සතියේ සිකුරාදා.......
![]()

ඇති යාන්තම් අද මම ගෙදර....පලවෙනි සැරේට කිඹුල් සීයාගේ ශෝ ඒක අහන්න පුළුවන් ....