2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය සින්දුව යන වෙලාවේ ජෝගෙ ඇක්ටින් නං උපරිමයි! :yes:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුදුමයි බන් එකම සින්දුව එක කෙනෙක්ගේ හිතට සතුටයි අනිකාගේ හිතට දුකයි ගෙන එක :sorry::sorry::sorry::sorry::sorry:

    ජීවිතේ කොයි දේත් එහෙම තමයි. එක්කෙනෙකුට සතුටක් වෙන දේ තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ක්‍රීඩාව ගත්තත්, ආදරය ගත්තත්, විභාගය ගත්තත් ආදිකොට ඇති ඔය කොයිදේ ගත්තත් එහෙමයි. මිනිසත්කම කියන්නෙත් අන්න එහෙම හිතන්න පුළුවන් වීමට ම තමයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔව් සංකේ...:sorry::sorry: ..‘‘අම්මවරුනේ‘‘ ගීතය අම්මා ගැනත් ‘‘දරු දුක උහුලා‘‘ ගීතය තාත්තා ගැනත් කියන හැටි හතේ පතුලටම දැනිලා ලු :( ඒගොල්ලො පවු නේද
    :sorry::sorry::( අම්මට කරදර කරන්නෙ නෑ ආයෙ.. :(:(
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අලෝ අරා.....
    m0838.gif
    වයලින් සද්දේ මූසිලගෙ වීණාව වගේලුද :sorry::sorry:

    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, සබන් කැටයක් ඕනෙද ? :D :D

    :oo: මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ..... :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජීවිතේ කොයි දේත් එහෙම තමයි. එක්කෙනෙකුට සතුටක් වෙන දේ තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ක්‍රීඩාව ගත්තත්, ආදරය ගත්තත්, විභාගය ගත්තත් ආදිකොට ඇති ඔය කොයිදේ ගත්තත් එහෙමයි. මිනිසත්කම කියන්නෙත් අන්න එහෙම හිතන්න පුළුවන් වීමට ම තමයි.

    :(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::frown: ලැපේ නෙවේ යකෝ ලංකාවේ ඉන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් දෙන උන්ගේ හොදකම.......!! :growl:

    හා හා.. ශේප් ශේප්... :sorry:
    ඔව් ඉතිං හොරාගෙ අම්මා කවද්ද කිව්වෙ මගෙ පුතා හොරා කියලා.. :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ..... :lol:
    ඔව්, උඹ කොල් කලත් ඇති බඩ යන්න. ඒකයි හෙතුව. :P
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    ජීවිතේ කොයි දේත් එහෙම තමයි. එක්කෙනෙකුට සතුටක් වෙන දේ තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ක්‍රීඩාව ගත්තත්, ආදරය ගත්තත්, විභාගය ගත්තත් ආදිකොට ඇති ඔය කොයිදේ ගත්තත් එහෙමයි. මිනිසත්කම කියන්නෙත් අන්න එහෙම හිතන්න පුළුවන් වීමට ම තමයි.

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.