රත්නෙ - 0
කොසා - 2
ඔව් උඹත් එක්ක බලද්දි වැඩ්ඩෙක් තමයි!![]()
ehema kiyana eka weradi neh ban.. 
පුදුමයි බන් එකම සින්දුව එක කෙනෙක්ගේ හිතට සතුටයි අනිකාගේ හිතට දුකයි ගෙන එක![]()

පුදුමයි බන් එකම සින්දුව එක කෙනෙක්ගේ හිතට සතුටයි අනිකාගේ හිතට දුකයි ගෙන එක![]()
ඔව් සංකේ.....‘‘අම්මවරුනේ‘‘ ගීතය අම්මා ගැනත් ‘‘දරු දුක උහුලා‘‘ ගීතය තාත්තා ගැනත් කියන හැටි හතේ පතුලටම දැනිලා ලු
ඒගොල්ලො පවු නේද

අම්මට කරදර කරන්නෙ නෑ ආයෙ.. 

රත්නෙ, සබන් කැටයක් ඕනෙද ?![]()
![]()
මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ..... 
ජීවිතේ කොයි දේත් එහෙම තමයි. එක්කෙනෙකුට සතුටක් වෙන දේ තව කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ක්‍රීඩාව ගත්තත්, ආදරය ගත්තත්, විභාගය ගත්තත් ආදිකොට ඇති ඔය කොයිදේ ගත්තත් එහෙමයි. මිනිසත්කම කියන්නෙත් අන්න එහෙම හිතන්න පුළුවන් වීමට ම තමයි.

ඌ ඉතින් ඉල්ලුවානෙ ඕක අහගන්න..ehema kiyana eka weradi neh ban..
![]()

ඩිනර් එකට කිඹුලා බනිස් එක්ක ප්ලේන් ටී
අකුරුපසට ලේලන්ඩ් එකක්![]()

කාපියව් මාව......!! 
ලැපේ නෙවේ යකෝ ලංකාවේ ඉන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් දෙන උන්ගේ හොදකම.......!!
![]()

ඔව්, උඹ කොල් කලත් ඇති බඩ යන්න. ඒකයි හෙතුව.මට එපා.... උඹ ගාලා නා ගනින් සීයේ..... කොහොමත් කොයි වෙලාවේ මම කෝල් කරත්, උඹේ ගෙදර ඈත්ති කියන්නේ කොසා ලැට් එකේ කියලනේ.....