2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එළකිරි කොල්ලෙක්;13571158 said:
    ඇහ්හ් වෘකයෝ උඹ Vegetarian ද?

    එළකිරි කොල්ලෙක්;13571224 said:
    ගනං ගන්නෙපා බං උඹ නොදැනුවත්වනෙ දුන්නෙ? :(:sorry::):):)

    උ හොඳට හිටිය බන් චැටක් දාගෙන :( දැන් උගේ සදයක්වත් නැතුව ගියා :( :sorry::sorry::sorry::sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl:
    රත්නෙට shampoo එකකුත් ඕන වෙයි වගේ දැං නං! :D
    තවද.... හොදට ඇති පරිඝනක කොහෙවත් තියෙන යූ පී එස් නිසා අවුල් කර ගැනීමට නං ...
    ඔබ යා යුතු එකම සහ හොදම තැන...........................................
    වැලිමඩ ද ?
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එළකිරි කොල්ලෙක්;13571237 said:
    sad-tears-smiley-emoticon.gif

    ඇයි අඩන්නේ :no::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවද.... හොදට ඇති පරිඝනක කොහෙවත් තියෙන යූ පී එස් නිසා අවුල් කර ගැනීමට නං ...
    ඔබ යා යුතු එකම සහ හොදම තැන...........................................
    වැලිමඩ ද ?
    නෑ!
    යා යුතු තැන බියගම! :D
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    උ හොඳට හිටිය බන් චැටක් දාගෙන :( දැන් උගේ සදයක්වත් නැතුව ගියා :( :sorry::sorry::sorry::sorry::sorry:

    කේස් එක දරුණුයි වගේ.කොහොමත් බං ඒ වගේ සින්දුවක් දැනෙනකොට ඌ වගේ එකෙක්ට දුකක් දැනෙන එක සාධාරණයි. ගන්නං ගන්නෙපා බං උඹ දැනගෙන නෙමේ නෙ උට Link එක දුන්නෙ.ඒක ඌත් දන්නවා ඇති.:sorry::sorry::)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා.....පූජා වේවා...........


    මහමෙර වැනි බර සිතින් උහුලනා
    කඳුලැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා.........


    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා
    පූජා...... පූජා වේවා!!!!!!!

    m0839.gif
     
    Status
    Not open for further replies.