අපි දැන් අහන ගීත මොනවද කියලා හිතෙනවා මේ සින්දු අහද්දි![]()
දැන් වැඩි හරියක් ටකරන් සංගීතනේ බං....... බලපන්කෝ පරණ ඒවා..... 
math bada monwa hari dagen anennam![]()


එල එල කාලා වරෙන්
.ewa nam kawata kathada
![]()
![]()
![]()






අරුන්ට හිතෙනවද දන්නෑ අපරාදෙ අච්චර ගැහුවෙ කියලා![]()

අන්තිමේදි අපේ පවුසියා කියපු දේ ඈත්ත උනා වගේ...... 
West Indies 205/4 (20/20 ov)
Australia 111/8 (13.3/20 ov)
Australia require another 95 runs with 2 wickets and 39 balls remaining![]()

meyage sinduwak hena kalekin ahanne...![]()

රොහාන් ශාන්ත බුලේගොඩගෙ සිංදුවක් රේඩියෝ එකේ ගියෙම නෑ කාලෙකින් 
සන්සුන් වෙයං යකෝ...
ඌ කරන්නෙත් විහිලු.. උඹ අපි කවුරුත් කරන්නෙ විහිළු...
ඊට වඩා දෙයක් ඕන නෑ නෙ බං![]()

ඕනාම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත කියලත් කතාවක් තියෙනවනේ බං.......!! 
