අම්මා නැතුව බෑ ඉතිං... මොකක් හරි කචල් එකක් දාගන්න බලංමයි ඉන්නෙ..![]()



පුතංඩියලා කොහොමටත් ඔහොමලු...
දුවලා වගේ නැහැ 

මැච් එක බලන්න ලින්ක් එකක් හෝයලා දෙන්න බැරිද?![]()


දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා
හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
වරලස අක්බමරුන් රැඳි රේඛා
දෙනෙතිහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හස රැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳ රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈත දි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - රෝහිත විජේසූරිය
ගායනය - නන්දා මාලිනී
හා හා.. ශේප් ශේප්...
ඔව් ඉතිං හොරාගෙ අම්මා කවද්ද කිව්වෙ මගෙ පුතා හොරා කියලා..![]()

මොකද උඹටත් අහගන්න ඕනාද.....?? 
ඔව්, උඹ කොල් කලත් ඇති බඩ යන්න. ඒකයි හෙතුව.![]()
ඒකනේ මම උඹට දැන් කෝල් කරන්නේ නෑත්තේ......!! 
පුතංඩියලා කොහොමටත් ඔහොමලු...
දුවලා වගේ නැහැ
![]()

මගෙ කට මොකටද ඉතිං ඒකෙ වග කියන්න...


ithin digatama dannaබාරගත්තමත් නෙමෙයිලු මාලි අයියා
අමිල නෑ වගේ පෙනුනු නිසා සංකේ මමයි ලිරික්ස් දැම්මලු ඉතිං..
![]()



ඒ වැඩේ අද පෙට්ෂ බාරගෙන









ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට ඕන හු** කියන්න පුලුවං, තොට එහෙම එකක් කිව්වාම වලියට එනවද ? පල බස් හු**තො යන්න.කොසා මේ..... මම උඹට ආයේ කියන්නේ නෑ..... හැම රෙද්දටම හොට දාලා පොර ටෝක් දෙන එක නවත්වපන්.... අනික තොට කසනවද අනුන්ගේ පවුල් ජීවිත ගැන....??
![]()
මගෙ කට මොකටද ඉතිං ඒකෙ වග කියන්න...
අපේ ගෙදරත් ඉන්නවා නෙහ්. නල්ලමලේ දෝනි ඇන්දා කෙනෙක්..![]()
හා හා ... දෙන්නම නතර කලා නං දැං...ඈ යකෝ තොට විතරද එතකොට පොර ටෝක් දෙන්න පුලුවං ? තොට අනුන්ට......................................................
.......................................................................?


