"කවුදෝ ඇවිදින් එමල නෙලූ බව ඉකිබිඳිමින් බඹරිඳු කීවා"

ඉතින් ඒක හොඳයිනෙ. වටින සිංදුවල කොහොමත් ලිරික්ස් දැම්මහම කට්ටියට සිංදුවෙ වටිනාකම තවත් වැඩි වශයෙන් තේරුම් යනවනෙ. අමිල ආවහම එයාත් දායිනෙ.![]()


ස්තූතියි මාලි අයියා දිරි ගැන්වීමට...අමිල ආවම එයාට බාර දෙමු
thankzz
ithin digatama danna
![]()


ස්තූතියි යාලු දිරි ගැන්වීමට...අමිල ආවම එයාට බාර දෙමු
මගෙ කට මොකටද ඉතිං ඒකෙ වග කියන්න...
අපේ ගෙදරත් ඉන්නවා නෙහ්. නල්ලමලේ දෝනි ඇන්දා කෙනෙක්..![]()

කිව්වහම මොකද සංකේ අපේ ගෙදරත් ඉන්නවලු නල්ලමලේ පුතංඩියෙක් 


ත්නන්කු තැන්කු යුරාඅපි ආවෝ......![]()
අද මේ වැඩසටහන සදහා, නමින් සන්_බෝයි උනත්, මහ රෑටම නෙට් එකට කඩා පාත් වෙන සන් බෝයියා වගේම, අපේ සංකපාලයා, තරි මාමා, විකියා, කෝච්චි පෙරා ඈතුලු එලකිරි ට්‍රෑවලර්ස් ලා සෙට් එකම එකතු කර ගන්නවා...... නම් නොකියවෙච්ච උන්, මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලලා, ඒකේ ඉන්න ඔක්කොම උන් එකතු කරගත්ත බව මතක තියා ගනිල්ලා......![]()

ත්නන්කු තැන්කු යුරා
ඊට අමතරව මැණික් කාරයත් පොල් කොස් මාමත් හොර නර්සුත් එම් එල් මලයත්
ක්රෝටන් ගහ ලග ගෙදර විචි නංගිත්
ගාමා ගාමිණී සුබසින්හත් එකත් කර ගන්නවා![]()