2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක තමයි. ඒ වගේ ගායක ගායිකාවනුත් ඉන්නව.
    ප්රස්නෙ තියෙන්නෙ ඇයි ඒගොල්ලො දැං සින්දු කියන්නෙ නැත්තෙ ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා..
    මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන්..
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා......
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.......
    ඉරණම ලියැවි අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්.................
    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි උනත් මට සොදුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක
    තුටු වෙමි නැවතී මෙතෙකින්.........///

    m0855.gif
    m0855.gif
    m0855.gif
    m0855.gif
    m0855.gif


    -කසුන් කල්හාර-
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    කොහමද කෑම අති විශිශ්ටයිනේ.:cool::cool::cool:
    duka thamai me sindu aheddi :sorry:
    :(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්රස්නෙ තියෙන්නෙ ඇයි ඒගොල්ලො දැං සින්දු කියන්නෙ නැත්තෙ ?

    ගොඩක් අයට වෙලා තියෙන්නෙ පූර්ණ කාලීනව සංගීතයේ නියෙලෙන්න තරම් සුදුසු පරිසරයක් ලංකාව තුළ ‍නොවීම. එයාලගෙ ජීවිතය ගෙනියන්න ගොඩක් දෙනෙක් රැකියාවල නියත වෙද්දි ඔය වගේ ගීත නිර්මාණයට සුදුසු මානසික මට්ටමක් හෝ ආර්ථික මට්ටමක් නෑ. තව ඉතින් එක එක හේතු ‍තියෙන්න පුළුවන්.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සැන්දෑ අහසේ
    ඉරට මුවාවෙන්
    කාලය කවුළු දොරින් මිය යනවා
    ඈත අතීතෙන්
    පියවර නඟමින්
    කණ වැල අල්ලන්
    කවුදෝ එනවා

    බලාපොරොත්තුව
    සිතට තුරුලු වී
    ඈ එන පෙර මඟ බලා හිඳිනවා
    දුකට මිහිර දෙන
    පාළුව තනිකම
    මා වට දැවැටී කඳුළු සලනවා

    අදත් එදා මෙන්
    නුපුබුදු සුවඳක්
    ඒ අතරේ මා
    ළයට දැනෙනවා

    m0839.gif

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩක් අයට වෙලා තියෙන්නෙ පූර්ණ කාලීනව සංගීතයේ නියෙලෙන්න තරම් සුදුසු පරිසරයක් ලංකාව තුළ ‍නොවීම. එයාලගෙ ජීවිතය ගෙනියන්න ගොඩක් දෙනෙක් රැකියාවල නියත වෙද්දි ඔය වගේ ගීත නිර්මාණයට සුදුසු මානසික මට්ටමක් හෝ ආර්ථික මට්ටමක් නෑ. තව ඉතින් එක එක හේතු ‍තියෙන්න පුළුවන්.
    එහෙන්මම කියන්නත් බෑ නෙද? සුනිල් එදිරිසීංහයන් අලුත් ගීත තාමත් කියන්නෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ත්නන්කු තැන්කු යුරා
    ඊට අමතරව මැණික් කාරයත් පොල් කොස් මාමත් හොර නර්සුත් එම් එල් මලයත්
    ක්රෝටන් ගහ ලග ගෙදර විචි නංගිත්
    ගාමා ගාමිණී සුබසින්හත් එකත් කර ගන්නවා
    :lol:

    :) :D ආ විකියත් ඈවිත්...... :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් කන්ඩායම ඔස්ට්‍රේලියානු කන්ඩායම පරදවා අද තරගය ජයග්‍රහනය කරන ලදී...
    ඒ අනූව එලැඹෙන ඉරිදා දින.. ශ්‍රී ලංකාව හා අවසන් තරගයට ඔව්න් මුහුන දීමට නියමිතයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙක් ලොග් වෙන්න ඕන නෑ ඕව කියන්න. :rofl: මං කෙල්ලෙක් කිවුව වුණත් ඉතින් මට හිතෙන විදියට ඇත්තම් ඒක කියනව :lol: ගොඩක් ‍ගෙවල්වල බලන්නකො.
    :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි ද විරහී හිත අද්දරට

    විස්මිත කමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට

    සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්.......


    m0854.gif
    m0854.gif
    m0854.gif
    m0854.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ඒකතමයි ...කිව්වමයි මාත් දැක්කේ :sorry::sorry: ඔන්න ආයෙම දැම්මලු:):)
    thanks:):)
    සැන්දෑ අහසේ
    ඉරට මුවාවෙන්
    කාලය කවුළු දොරින් මිය යනවා
    ඈත අතීතෙන්
    පියවර නඟමින්
    කණ වැල අල්ලන්
    කවුදෝ එනවා

    බලාපොරොත්තුව
    සිතට තුරුලු වී
    ඈ එන පෙර මඟ බලා හිඳිනවා
    දුකට මිහිර දෙන
    පාළුව තනිකම
    මා වට දැවැටී කඳුළු සලනවා

    අදත් එදා මෙන්
    නුපුබුදු සුවඳක්
    ඒ අතරේ මා
    ළයට දැනෙනවා

    m0839.gif

    :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.