ප්රස්නෙ තියෙන්නෙ ඇයි ඒගොල්ලො දැං සින්දු කියන්නෙ නැත්තෙ ?ඒක තමයි. ඒ වගේ ගායක ගායිකාවනුත් ඉන්නව.
ප්රස්නෙ තියෙන්නෙ ඇයි ඒගොල්ලො දැං සින්දු කියන්නෙ නැත්තෙ ?ඒක තමයි. ඒ වගේ ගායක ගායිකාවනුත් ඉන්නව.
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා..
මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන්..
දින ගෙවෙනා හැටි අප දැන හිටියා......
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.......
ඉරණම ලියැවි අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්.................
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි උනත් මට සොදුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක
තුටු වෙමි නැවතී මෙතෙකින්.........///
![]()
![]()
![]()
![]()
![]()
-කසුන් කල්හාර-
කොහමද කෑම අති විශිශ්ටයිනේ.



duka thamai me sindu aheddi![]()



තව කව්ද කැන්ඩි හම්බ වුනේ![]()

ප්රස්නෙ තියෙන්නෙ ඇයි ඒගොල්ලො දැං සින්දු කියන්නෙ නැත්තෙ ?
එහෙන්මම කියන්නත් බෑ නෙද? සුනිල් එදිරිසීංහයන් අලුත් ගීත තාමත් කියන්නෙ.ගොඩක් අයට වෙලා තියෙන්නෙ පූර්ණ කාලීනව සංගීතයේ නියෙලෙන්න තරම් සුදුසු පරිසරයක් ලංකාව තුළ නොවීම. එයාලගෙ ජීවිතය ගෙනියන්න ගොඩක් දෙනෙක් රැකියාවල නියත වෙද්දි ඔය වගේ ගීත නිර්මාණයට සුදුසු මානසික මට්ටමක් හෝ ආර්ථික මට්ටමක් නෑ. තව ඉතින් එක එක හේතු තියෙන්න පුළුවන්.
ත්නන්කු තැන්කු යුරා
ඊට අමතරව මැණික් කාරයත් පොල් කොස් මාමත් හොර නර්සුත් එම් එල් මලයත්
ක්රෝටන් ගහ ලග ගෙදර විචි නංගිත්
ගාමා ගාමිණී සුබසින්හත් එකත් කර ගන්නවා![]()
ආ විකියත් ඈවිත්...... 
කෙල්ලෙක් ලොග් වෙන්න ඕන නෑ ඕව කියන්න.මං කෙල්ලෙක් කිවුව වුණත් ඉතින් මට හිතෙන විදියට ඇත්තම් ඒක කියනව
ගොඩක් ගෙවල්වල බලන්නකො.

එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයි ද විරහී හිත අද්දරට
විස්මිත කමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
සතුකර ගන්ට මුල් පෙම නොපිදූ බැවින
දුක්බර සිතට කීවෙමි නොහඩන ලෙසට
සිටිනා කොදෙව්වක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුම ට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......
![]()
![]()
![]()
![]()
thanks
ඒකතමයි ...කිව්වමයි මාත් දැක්කේඔන්න ආයෙම දැම්මලු
![]()


සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා
අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා
ළයට දැනෙනවා
![]()



