2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
m0831.gif
m0831.gif
m0831.gif
m0831.gif


සද දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවදද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිළිසෙන්නේද පුර පස දිළි සද ගාව
ඒ හද ඈයිද දියවකදී මුළු රෑම
දියවී ගිහින් රැදුනේ තරු ඈස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවද
සොදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ලග ඉදන් වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම
</h5>

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙන්මම කියන්නත් බෑ නෙද? සුනිල් එදිරිසීංහයන් අලුත් ගීත තාමත් කියන්නෙ.

    සුනිල් එදරිසිංහයන්ට අනිත් අයට සාපේක්ෂව විශාල රසික පිරිසක් ඉන්නව නේද? ආර්ථික පැත්තෙන්නම් මං හරියට දන්නෙ නෑ.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ආවෝ...... :yes:

    අද මේ වැඩසටහන සදහා, නමින් සන්_බෝයි උනත්, මහ රෑටම නෙට් එකට කඩා පාත් වෙන සන් බෝයියා වගේම, අපේ සංකපාලයා, තරි මාමා, විකියා, කෝච්චි පෙරා ඈතුලු එලකිරි ට්‍රෑවලර්ස් ලා සෙට් එකම එකතු කර ගන්නවා...... නම් නොකියවෙච්ච උන්, මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලලා, ඒකේ ඉන්න ඔක්කොම උන් එකතු කරගත්ත බව මතක තියා ගනිල්ලා...... :D
    11.gif
    මේ කදැන් දැක්කෙ මතං :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල්.. රෑ වෙලා ගෙදරත් යන්න ඕනෙ කියලා කිඹුල් තඩියට මතක් වෙලා හැඩයි... :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුනිල් එදරිසිංහයන්ට අනිත් අයට සාපේක්ෂව විශාල රසික පිරිසක් ඉන්නව නේද? ආර්ථික පැත්තෙන්නම් මං හරියට දන්නෙ නෑ.
    ඒ ගනයේ, සමකාලීන ගායකන්ටත් ඒ වගේම රසික පිරිසක් ඉන්නවා ඒ ගොල්ලන් අලුත් ගීත ඉදිරිපත් කලේ නැති උනාට. හැබැයි අර්ථික ප්රස්න නං තියෙන්න පුලුවං ඒගොල්ලන්ට..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
    කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
    මා ආදර පිය ළඳුනේ

    කරදර බාධක මඟ අහුරන දා
    සිනාසෙමිනි ඉදිරියට ගියේ
    සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
    කිසිදා ඔබ නැත උඩඟු උනේ
    මා ආදර පිය ළඳුනේ

    බර උසුලා ගෙන යන මේ ගමනේ
    සිවු මං සල්වල විඩා නිවා
    ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
    අත්වැල සවියයි ඔබ ළඳුනේ
    මා ආදර පිය ළඳුනේ
    සසරේ මහ සයුරේ.....

    m0839.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාත්තා උනත් මා බත සරි කරන....
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින...

    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්...

    අජානීය ඉස්කූටර් තුරගා පිට...

    තරුද නිදන මහ රෑ.....

    මෙන්න මේ ගීත වලින් කීපයක් හෝ දෙන්න ලබන සතියෙ... :)
     
    Status
    Not open for further replies.