2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක තමයි දන්න එවුං අපටත් කියපල්ලා .නැත්තං අපි දෙන්න අඩනවා:(:(:(

    උබත් දන්නේ නැද්ද....අනෙ කියලා දෙන්නෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ගීතය ඉල්ලා සිටියේ.... පෙර කල මා සමග සුළු සුළු මතගැටුම් ඇති කරගනිමින් සිටි අපේ පැරනි සාමාජිකයෙක්... මොහු මා හට දුරකථන ඇමතුමක් දීමෙන් මේ ගීතය ඉල්ලා සිටියා...:dull:

    :lol: නෑ බං සිංදුව ගැන මොනාද කිවුවෙ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඔව් බං නාමලයා ඈවිත් හිටියේ..... මට බය ඉරිදට මහ එකා පාත් වෙයිද කියලා...... ඌ ඈවිත් ඉන්නවා දැක්කොත් නම් මම බලාපොරොත්තු අත ඈරලා දානවා මැච් එක ගැන....... :(
    :sorry::sorry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පෙ‍මා‍තු‍ර‍ හැ‍ගු‍ම්‍ ඇ‍ගේ‍ නෙ‍ත්‍ කැ‍ළු‍ම්‍
    හ‍ද‍ ස‍න්‍ත‍නේ‍ ස‍දා‍ ස‍ර‍නා‍ අ‍ය‍ච‍නා‍ සි‍තු‍ම්‍
    නු‍රා‍ගි‍ක‍ පැ‍තු‍ම්‍ පි‍පා‍සි‍ත සි‍තු‍ම්‍
    ම‍න‍ ම‍න්‍දි‍රේ‍ ක‍ළා‍ල‍ය‍ ම‍ත මී‍ අ‍මා‍ බ‍දු‍න්‍,,,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි... ඔන්න මං ඉල්ලපු ගීතය යනවා...
    ගොඩක් ස්තූතියි කිඹුලා අයියෙ
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :yes: ඔව් බං නාමලයා ඈවිත් හිටියේ..... මට බය ඉරිදට මහ එකා පාත් වෙයිද කියලා...... ඌ ඈවිත් ඉන්නවා දැක්කොත් නම් මම බලාපොරොත්තු අත ඈරලා දානවා මැච් එක ගැන....... :(
    මොකා ආවත් නාවත් අපේ එවුන් කප් එක ගන්නවා.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.