2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි යකෝ තොගෙ‌ පෝස්ට 20000ටත් කිඹුලා සුබ පැතුවෙ!
    ඇත්ත කියපිය. උඹ ෂෝ එක අහන්නෙ නෑ නෙද ? :P
    ආ.. සුභ පැතුවා නෙහ්... :eek:
    ඒ පටං ගත්ත ගමන්මයි නෙහ් :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බැදලා වත් තාම පාලනයක් නැති හැටි
    5.gif

    දකින දකින කෙල්ලගෙං අහනවා :sorry:

    :frown::frown: යකෝ කිඹුල් අංකලුයි මායි ඊයේ පොඩ්ඩක් කතා බහකට සෙට් වෙලා ඕක ඈහුව බව කිව්වේ....... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13572457 said:
    පෙරවදන මතක විදියට කියපංකො :(
    මේ ගීතය ඉල්ලා සිටියේ.... පෙර කල මා සමග සුළු සුළු මතගැටුම් ඇති කරගනිමින් සිටි අපේ පැරනි සාමාජිකයෙක්... මොහු මා හට දුරකථන ඇමතුමක් දීමෙන් මේ ගීතය ඉල්ලා සිටියා...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry::sorry: මං නං මූ මේක ඉවර කරනකන්ම ඉන්නවා...
    සප් එක දෙන්න එපැයි අපේ මිනිහෙක් නෙහ්.. :cool:

    :yes: :yes: මාත්..... අද මේ ත්‍රෙඩ් එක හොද හැටි කාලා තමා නවතින්නේ..... :D :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ♫♫
    ඒ රන්කද පෙම්හඩ ගුම්දිදී
    ඒ රන්කද පෙම්හඩ රැව්දිදී //
    ඒ රන් රන් රන් රන් රන් කද //

    ඔබට ලස්සන කුමාරියේ
    පෙමට මා හද ඇරීගියේ
    ඔබද මගෙ මල්සරා
    නොකී රහසක් කියන්නදෝ //

    රුවට රුව හද ඇදී තියේ
    දෙහද සදහට බැදී තියේ
    එන්න බඹරෙකු වෙලා
    පිපී ඉන්නම් මලක් වෙලා
    තුරැළු වෙන්නට ඔබේ ලයේ
    අමුතු කිතියක් පෙමෙන් වැයේ
    දැනෙන පහසට මගේ
    සැලෙන ආදර හැගුම් නැගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මූත් මාර කිඹුල් තඩියෙකි...
    මූට දිනපතා වේලි වේලි ඉන්න මා නොපෙනේ...
    නමුත් අහම්බෙන් එන අයෙකු නම් සැනෙකින් දෘශ්ටිගත වේ..
    අහෝ ඛේදයකි :sorry:

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.