හමුවෙන්නට සමු ගන්නට ඇවිත් යන එන..
දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන![]()
මේ ගීතයත් මං බොහොම අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ...
ආ.. එහෙන් අපි මේ සෝන්ග් එක අහලා.....ලා....ලා.....
ආයෙත් ත්‍රෙඩ් එකට සෙට් වෙමු.....![]()
![]()

ඕල්රෙඩි දෙයාදැන් අර කොසාගේ දත කට අත නලියනවා ඈති මාව ලිදට දාන්න.......
![]()


මම කිව්වෙ ඕකා විහින් ලිඳට පනින්නෙ කියලා![]()


ඔය මට කියලා අත ගන්න උනේ නෑ ත්‍රෙඩ් එකෙන්..... තෝ ඈවිල්ලා මාව ලිදට දාන්න...... 
මට නෙවෙයි යකෝ.. ඌට.. ( මහරගමට වහින නිසා )![]()
ආ අර මොකක්ද මහරගමට වහින සීන් එකක් තියෙනවා නේ ඌට...... 
අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ..සරසවි උයනේ මේ තුරු සෙවනේ
අපේ සොඳුරු ලොව අතීතයේ

අම්මට හුඩු සිරාදසැස්ලිට්ට් අය්යාගේ show නම් මචන් record කරලා mediafire upload කරනවා
.කිබුලා අයියාගෙත් එහෙම වෙන්න ඇති එහෙම වුනොත් නම් උබට අහගන්න පුලුවන්
. අහලා බලපන් පොඩ්ඩක් කිබුලා අයියාගෙන්
.


ඕකත් කිව්වෙ දතා නෙවෙයි බං..පැටියා;13572646 said:මදි මදි![]()

