2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry: හමුවෙන්නට සමු ගන්නට ඇවිත් යන එන..
    දුම්රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන :cool::rofl:

    සරසවි උයනේ මේ තුරු සෙවනේ
    අපේ සොඳුරු ලොව අතීතයේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
    හඳ පානේ . . මඳ අඳුරේ . . .
    අත් පටලා යමු ආයේ . . .

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ . . .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . .

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ ...

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . . .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ගීතයත් මං බොහොම අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ...
    ආ.. එහෙන් අපි මේ සෝන්ග් එක අහලා.....ලා....ලා.....
    ආයෙත් ත්‍රෙඩ් එකට සෙට් වෙමු..... :cool: :dull:

    මදි මදි :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කිව්වෙ‌ ඕකා විහින් ලිඳට පනින්නෙ කියලා  :D

    :rofl::growl::frown: ඔය මට කියලා අත ගන්න උනේ නෑ ත්‍රෙඩ් එකෙන්..... තෝ ඈවිල්ලා මාව ලිදට දාන්න...... :growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    9.gif
    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරසවි උයනේ මේ තුරු සෙවනේ
    අපේ සොඳුරු ලොව අතීතයේ
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනා නං මෙදා වියොවක් නෑ :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :sorry::sorry::sorry:
    අම්මට හුඩු සිරාද:( සැස්ලිට්ට් අය්යාගේ show නම් මචන් record කරලා mediafire upload කරනවා:cool::cool::cool:.කිබුලා අයියාගෙත් එහෙම වෙන්න ඇති එහෙම වුනොත් නම් උබට අහගන්න පුලුවන්:):):). අහලා බලපන් පොඩ්ඩක් කිබුලා අයියාගෙන්:):):).

    එලකිරි :D
    අප්ලෝඩ් කරලා දෙන්න කිඹුලා බ්‍රදර් :)
     
    Status
    Not open for further replies.