මැරීඩ් ක්ලබ් එකට ගිහිං ටැග් එකක් උස්සං එන්නං![]()
මාත්..... අද මේ ත්රෙඩ් එක හොද හැටි කාලා තමා නවතින්නේ.....
![]()
![]()


මැරීඩ් ක්ලබ් එකට ගිහිං ටැග් එකක් උස්සං එන්නං![]()
මාත්..... අද මේ ත්රෙඩ් එක හොද හැටි කාලා තමා නවතින්නේ.....
![]()
![]()


අයියෝ සල්ලි...ත්රෙඩ් *කන්නා ඉන්නකම් බය වෙන්න එපා පුතා.......
![]()



මේ ගීතයත් මං බොහොම අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයා ගත්තෙ...පැටියා;13572532 said:නෑ බං සිංදුව ගැන මොනාද කිවුවෙ
![]()

මම කිව්වෙ ඕකා විහින් ලිඳට පනින්නෙ කියලාඅයියෝ සල්ලි...
ඌ ඌටම කියා ගන්නවා ඔය දැක්කමයි![]()

අයියෝ සල්ලි...
ඌ ඌටම කියා ගන්නවා ඔය දැක්කමයි![]()

දැන් අර කොසාගේ දත කට අත නලියනවා ඈති මාව ලිදට දාන්න....... 

මට නෙවෙයි යකෝ.. ඌට.. ( මහරගමට වහින නිසා )ඔය කොස් අංකල්ට කියපන් උඹට එක ලිදට ලිං දාහක් කපලා දෙයි......
![]()


පැටියා;13572426 said:අහන්න බැරි වුනා බං. ෆෝන් එකේ බැටරි බැස්සා
![]()



සැස්ලිට්ට් අය්යාගේ show නම් මචන් record කරලා mediafire upload කරනවා

.කිබුලා අයියාගෙත් එහෙම වෙන්න ඇති එහෙම වුනොත් නම් උබට අහගන්න පුලුවන්

. අහලා බලපන් පොඩ්ඩක් කිබුලා අයියාගෙන්

.මහරගමට වහිනවද කියලා බලන්න ගිහිං..අද සෑසලිටා හනිමූන් වත් ගිහිල්ලද.......??

