2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    cAL6r.jpg


    කාගෙද බිජ්ජ වැටිලා තියෙන්නෙ :shocked:
    :rofl::rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    :shocked::shocked: මොකද්ද case එක

    මේක අහන එකත් බං සරා බලනවා වගේ දෙරන එකේ

    මූ සින්දුවක් දාලා විනාඩි තුනක් , උගේ ඇඩිල්ල පැයකාලයි :lol:

    ඊට වඩා හොදයි commercial එකක් දැම්ම නං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    RePost බුවා;13572842 said:
    පල පල.....
    මම විතරක් නෙමෙයි,,,,
    ශාරුක්, සල්මන්, අමීර්,,,
    මේ එකෙක්වත් චූ කරලා නෙමෙයි නිදා ගන්නේ.....
    උඹ උන් එක්ක නිදාගත්තද ඕවා දැන ගන්න ? :oo:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    RePost බුවා;13572842 said:
    පල පල.....
    මම විතරක් නෙමෙයි,,,,
    ශාරුක්, සල්මන්, අමීර්,,,
    මේ එකෙක්වත් චූ කරලා නෙමෙයි නිදා ගන්නේ.....

    ආ...ආ...උඹ කොහොමද ඒක දන්නේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පි : ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    ගැ: වන්දනාවේ ගිහින් එන්න ආසයි මමත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ .......


    පි : යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    ගැ: නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ .......
    ස්නේහයේ නගරයයි ......

    පි : මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    ගැ: සෙනෙහසේ සිහිලඹින්දොවන සේ යදිමි මා
    පූජනීයයි උතුම් ආදරේ .......


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.
     
    Status
    Not open for further replies.