2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දරන්න බෑ මේ වේදනාවන්.....
    කරන්න නෑ දෙයක් ඉතිං :baffled:

    ( ඒක ඇත්ත තමයි :rofl:)

    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
    වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ

    ඔහොම කියල බලන් ඉන්න වෙන්නෙ මල්ලි :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.
    :yes: :yes:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    smileys-passing-joint.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    පි : ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    ගැ: වන්දනාවේ ගිහින් එන්න ආසයි මමත්
    කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ .......


    පි : යෞවනේ නිල් නුවන් සේ රැඳී
    රන් මලක් වේද හද සල් වනේ
    ගැ: නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
    රන් සිනා පාමි පූජාසනේ .......
    ස්නේහයේ නගරයයි ......

    පි : මේ නවාතැන් ගෙවා ආත්මයේ
    යන තුරා මිලින වී මතු දිනේ
    ගැ: සෙනෙහසේ සිහිලඹින්දොවන සේ යදිමි මා
    පූජනීයයි උතුම් ආදරේ .......




    tumblr_lk974eqax51qft8s5o1_400.png
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සහෝදරවරුනි තමන් අකමැතිනම් ඒ අදහස සාමාන්‍යය විදියට ප්‍රකාශ කරල මේ වැඩසටහන හා මේ වගේ ගීත රසවිඳින අයට රසවිඳින්න දෙන්න.

    maa eya anumatha karami :cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේක අහන එකත් බං සරා බලනවා වගේ දෙරන එකේ

    මූ සින්දුවක් දාලා විනාඩි තුනක් , උගේ ඇඩිල්ල පැයකාලයි :lol:

    ඊට වඩා හොදයි commercial එකක් දැම්ම නං

    එහෙම කියන්න එපා අයියා.....
    නිකන්ම radio ඔනේ නම් මේකට එන්නේ නෑනේ......
    එහෙනම් හිරු, ශ්‍රි, අනන් මනන් අහනවනේ......
    මෙහෙම කරන නිසා තමයි මම නම් එලකිරි radio එකට එන්නේ....
    එතකොටයි ගතිය තියෙන්නේ,,,,
    ඔයා කරගෙන යන විදිහ පට්ටයි කිබුල් අයියා,,,,,,,
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ මිදුලට එනවා..
    ඇගෙ වත සිහිවෙනවා..
    සඳ වතුරේ නලවා, සතපා..
    ඇය රෑ එළියේ සැඟවී යනවා..

    ඈ ඉන්නේ සඳ රේණුවේ..
    මා ඉන්නේ මගෙ ලෝකයේ..
    ඈතට ඈ යාවි, සීතට රෑ වේවි..
    මා මෙහි තබා පාළුවේ..

    පායන්න යළි මේ ලෙසේ..
    වෑහෙන්න මතු ජීවිතේ..
    රෑ තරු පායාවි, ඒ තරු දිලිසේවි..
    ඈ නෙත් සලා ආ ලෙසේ..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13572891 said:
    එහෙම කියන්න එපා අයියා.....
    නිකන්ම radio ඔනේ නම් මේකට එන්නේ නෑනේ......
    එහෙනම් හිරු, ශ්‍රි, අනන් මනන් අහනවනේ......
    මෙහෙම කරන නිසා තමයි මම නම් එලකිරි radio එකට එන්නේ....
    එතකොටයි ගතිය තියෙන්නේ,,,,
    ඔයා කරගෙන යන විදිහ පට්ටයි කිබුල් අයියා,,,,,,,

    මල්ලි කිඹුලා උබට හපන්න මොනාහරි දුන්නද ??

    ලයික් අ කිඹුලා බනිස් ? :eek:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    RePost බුවා;13572891 said:
    එහෙම කියන්න එපා අයියා.....
    නිකන්ම radio ඔනේ නම් මේකට එන්නේ නෑනේ......
    එහෙනම් හිරු, ශ්‍රි, අනන් මනන් අහනවනේ......
    මෙහෙම කරන නිසා තමයි මම නම් එලකිරි radio එකට එන්නේ....
    එතකොටයි ගතිය තියෙන්නේ,,,,
    ඔයා කරගෙන යන විදිහ පට්ටයි කිබුල් අයියා,,,,,,,

    අනිවා ඒක ඇත්ත:yes::yes::yes:
     
    Status
    Not open for further replies.