2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    රිදෙයි නෙවෙයි ඔයා මැරෙයි......:frown:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :frown::frown::frown: ඔයාවත් පිටසක්වල ජීවීන් පැහැරගෙනගියොත් හොදයි :growl: ඔයාගෙ කට වැඩියි :angry::frown::frown:

    personal-space-invaders-samantha-geernaert.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :oo::oo: ඒ කියන්නෙ Avatar වල උනා වගෙද?

    :nerd::nerd: Alience ලා ආවට පස්සෙ අපිට ඉගෙන ගන්නෙත් නැතුව Job එකක් කරන්නෙත් නැතුව කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙලා දවසම ඉන්න පුලුවන් වෙයිද? :cool:
    එහෙම ඕන නෑ.ඉගෙන ගන්න දැන් වගේ මහන්සි වෙන්න ඕන නෑ. ජොබ්ස් නෑ.නමුත් යම් පහසු කාර්යයන් හම්බ වේවී. ඇත්තටම අන්තර්සක්වල ගැන තොරතුරු ගොඩක් ඔයාල දැන ගන්න ඕන.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33

    :oo::oo: ඒ කියන්නෙ Avatar වල උනා වගෙද?

    :nerd::nerd: Alience ලා ආවට පස්සෙ අපිට ඉගෙන ගන්නෙත් නැතුව Job එකක් කරන්නෙත් නැතුව කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙලා දවසම ඉන්න පුලුවන් වෙයිද? :cool:
    ඉතින් මන් එහෙමනේ ඉන්නේ :baffled:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    එහෙම ඕන නෑ.ඉගෙන ගන්න දැන් වගේ මහන්සි වෙන්න ඕන නෑ. ජොබ්ස් නෑ.නමුත් යම් පහසු කාර්යයන් හම්බ වේවී. ඇත්තටම අන්තර්සක්වල ගැන තොරතුරු ගොඩක් ඔයාල දැන ගන්න ඕන.
    ඉගෙනගන්නේ මොකටද බන් හැම දේම තාක්ෂණයෙන් ජය අරන්නේ තියෙන්නේ :dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉගෙනගන්නේ මොකටද බන් හැම දේම තාක්ෂණයෙන් ජය අරන්නේ තියෙන්නේ :dull:

    දැන් තියෙන ක්‍රමය නෙවෙයි.ඒක ඊට වඩා පහසු සහ ආස්වාද ජනක ඉගෙනීමක්.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    දැන් තියෙන ක්‍රමය නෙවෙයි.ඒක ඊට වඩා පහසු සහ ආස්වාද ජනක ඉගෙනීමක්.
    එක හොදයි ඉගෙන ගන්න ඕන දේවල් කෙලින්ම මොලේට දාගන්න තියනවනම් එල
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    පිටසක්වල ජීවීන් ආවම මට මෙතන බනින එවුන්ට අත දිග හැරලා කනේ පාරක් දෙන්න කට්ටියක් යවන්න ඕන.
    ඒක තමයි.......... :frown:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල ජීවීන් ආවම මට මෙතන බනින එවුන්ට අත දිග හැරලා කනේ පාරක් දෙන්න කට්ටියක් යවන්න ඕන.

    හරි දැන් වරෙන් පුලුවන්නම් පිරිමියෙක් නම්. තෝ වගේ පො*නයෙක් කියන ඒවා කවුරුත් විශ්වාස කරන්නේ නැ බන්.
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එක හොදයි ඉගෙන ගන්න ඕන දේවල් කෙලින්ම මොලේට දාගන්න තියනවනම් එල

    හ්ම්... හ්ම්...... ලෙක්චර්ස් වලට යනවයි කියන්නෙ වාතයක් තමයි.....:nerd::nerd:
     
    Status
    Not open for further replies.