රිදෙයි නෙවෙයි ඔයා මැරෙයි......








ඔයාවත් පිටසක්වල ජීවීන් පැහැරගෙනගියොත් හොදයි
ඔයාගෙ කට වැඩියි 

රිදෙයි නෙවෙයි ඔයා මැරෙයි......








ඔයාවත් පිටසක්වල ජීවීන් පැහැරගෙනගියොත් හොදයි
ඔයාගෙ කට වැඩියි 

එහෙම ඕන නෑ.ඉගෙන ගන්න දැන් වගේ මහන්සි වෙන්න ඕන නෑ. ජොබ්ස් නෑ.නමුත් යම් පහසු කාර්යයන් හම්බ වේවී. ඇත්තටම අන්තර්සක්වල ගැන තොරතුරු ගොඩක් ඔයාල දැන ගන්න ඕන.ඒ කියන්නෙ Avatar වල උනා වගෙද?
Alience ලා ආවට පස්සෙ අපිට ඉගෙන ගන්නෙත් නැතුව Job එකක් කරන්නෙත් නැතුව කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙලා දවසම ඉන්න පුලුවන් වෙයිද?
![]()
ඉතින් මන් එහෙමනේ ඉන්නේ
ඒ කියන්නෙ Avatar වල උනා වගෙද?
Alience ලා ආවට පස්සෙ අපිට ඉගෙන ගන්නෙත් නැතුව Job එකක් කරන්නෙත් නැතුව කොම්පියුටරයක් ඉස්සරහ වාඩි වෙලා දවසම ඉන්න පුලුවන් වෙයිද?
![]()

ඉගෙනගන්නේ මොකටද බන් හැම දේම තාක්ෂණයෙන් ජය අරන්නේ තියෙන්නේඑහෙම ඕන නෑ.ඉගෙන ගන්න දැන් වගේ මහන්සි වෙන්න ඕන නෑ. ජොබ්ස් නෑ.නමුත් යම් පහසු කාර්යයන් හම්බ වේවී. ඇත්තටම අන්තර්සක්වල ගැන තොරතුරු ගොඩක් ඔයාල දැන ගන්න ඕන.

ඉගෙනගන්නේ මොකටද බන් හැම දේම තාක්ෂණයෙන් ජය අරන්නේ තියෙන්නේ![]()
එක හොදයි ඉගෙන ගන්න ඕන දේවල් කෙලින්ම මොලේට දාගන්න තියනවනම් එලදැන් තියෙන ක්රමය නෙවෙයි.ඒක ඊට වඩා පහසු සහ ආස්වාද ජනක ඉගෙනීමක්.
ඒක තමයි..........පිටසක්වල ජීවීන් ආවම මට මෙතන බනින එවුන්ට අත දිග හැරලා කනේ පාරක් දෙන්න කට්ටියක් යවන්න ඕන.
ඔයාවත් පිටසක්වල ජීවීන් පැහැරගෙනගියොත් හොදයි
ඔයාගෙ කට වැඩියි
![]()
![]()




ඒක තමයි..........![]()

පිටසක්වල ජීවීන් ආවම මට මෙතන බනින එවුන්ට අත දිග හැරලා කනේ පාරක් දෙන්න කට්ටියක් යවන්න ඕන.
එක හොදයි ඉගෙන ගන්න ඕන දේවල් කෙලින්ම මොලේට දාගන්න තියනවනම් එල


ඔයාව අතුරුදහන් කරනවා මම......![]()
![]()

ඔයාට මොකද කොපි පේස්ට් හාවා කියන්නෙ?? 
