2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    RePost බුවා;13573471 said:
    අයියෝ, අයියා බෑන් වෙලා නේද?
    ඒකනේ කලින්ම කීවේ කට පරිස්සම් කර ගන්න කියලා.....

    http://www.elakiri.com/forum/member.php?u=126754

    thilangr8 thilangr8 is online now
    thilangr8 has no status.
    Banned

    Thilan Great කියලා දාගෙන හිටියට පොඩ්ඩක් අවුල් වගේ......!! :rofl::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13573037 said:
    මේ thilangr8 කියන එකාට මොකද බන් වෙලා තියෙන්නේ?
    අපේ ආතල් ආතල් එකත් කඩනවා.....
    බලාපල්ලකො ඌ sayu1111ට කියපු එකේ කැත......
    සයූ අක්කට මොනවයි ඌ කිව්වෙ
    ඌට පොඩ්ඩක් අමරු ගතියක්
    පහු ගිය දවස් වලත් පෙන්නුම් කලා
    ඔය වගේ වේ*** පුතාල කියන ඒව
    ගනන් ගන්න හොද නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්න බැරිනං පලයං කෝ , හරියට මම ඉන්න කිව්වා වගේ :frown:

    kellekta kata karannawath danne nathi oyala wage aya ekka mona waadada
    :growl::frown:
    කුණුහරප කියන්න ඕන තැනුත් තියෙනව
    කියන්න ඕනෙ නැති තැනුත් තියෙනව
    මුන්ට ඕව තේරෙන්නෙ නෑ
    මුන් ඇවිල්ල අම්මට අක්කට නංගිට කථා කරන්නෙත් මෙහෙමද කොහෙද
    ඒකයි

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thilangr8ට ළගදි ඉදලා බෙහෙත් ඕන වෙලා තිබ්බෙ
    ඔන්න හම්බෙලා තියෙනව සදහටම බෙහෙත එළකිරි
    එකෙන්
    ජය වෙවා සොයුර සුභ අනාගතයක්
    ඔබ කිසිදාක එළකිරි එකෙහි යළි නොදකිනු ඇත
    යන තැනක සතුටින් ඉනු මැනවි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13572970 said:
    මේකයි අයියා, අපි හැමෝම පොරවල් නෙවෙයි.,,,
    එත් කට පියන් ඉන්නකම් පොරවල් වගේ පේනවා....
    කට ඇරියහම බුරුව බව පේනවා.....
    ඒ නිසා කට වහගෙන ඉන්න....
    උනාට පෙන්වන්න එපා....
    අපිට නම් මේ ශෝ එක හොදයි.......
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුණුහරප කියන්න ඕන තැනුත් තියෙනව
    කියන්න ඕනෙ නැති තැනුත් තියෙනව
    මුන්ට ඕව තේරෙන්නෙ නෑ
    මුන් ඇවිල්ල අම්මට අක්කට නංගිට කථා කරන්නෙත් මෙහෙමද කොහෙද
    ඒකයි

    බබා කොහෙද ඊයෙ ගියෙ ? :eek:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කුණුහරප කියන්න ඕන තැනුත් තියෙනව
    කියන්න ඕනෙ නැති තැනුත් තියෙනව
    මුන්ට ඕව තේරෙන්නෙ නෑ
    මුන් ඇවිල්ල අම්මට අක්කට නංගිට කථා කරන්නෙත් මෙහෙමද කොහෙද
    ඒකයි


    gewal wala harirena widiyata tama metanath hasirenne..owa ithin hadanna ba anukampa karanawa misak :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    gewal wala harirena widiyata tama metanath hasirenne..owa ithin hadanna ba anukampa karanawa misak :lol::lol::lol::lol::lol::lol::lol:
    දැන් හදන්න බෑ මකලවත්
    පවුල් පසුබිමේ වැරැද්ද
    ආයේ ඒ අයට වෙන නමකින් මිසක් පස් පාගන්න බෑ
    එක ලොකු දෙයක්
    සදහටම බායි කියන්න උනා එලකිරියට එයාලට :lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැන් හදන්න බෑ මකලවත්
    පවුල් පසුබිමේ වැරැද්ද
    ආයේ ඒ අයට වෙන නමකින් මිසක් පස් පාගන්න බෑ
    එක ලොකු දෙයක්
    සදහටම බායි කියන්න උනා එලකිරියට එයාලට :lol:

    eyalata banned wenna loku asawak tibila ekai wedak nathuwa ka gahuwe. :lol::lol::lol:.ahanna one natnam giya nam iwaraine..oya ona taram radio tiyenne ahanna :growl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    eyalata banned wenna loku asawak tibila ekai wedak nathuwa ka gahuwe. :lol::lol::lol:.ahanna one natnam giya nam iwaraine..oya ona taram rado tiyenne ahanna :growl:
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    eyalata banned wenna loku asawak tibila ekai wedak nathuwa ka gahuwe. :lol::lol::lol:.ahanna one natnam giya nam iwaraine..oya ona taram rado tiyenne ahanna :growl:
    උපතින් පයිත්තියම් අක්කේ එකයි
    එකෙක් කොහොමත් මේ ටිකේ දැගලුව වැඩි
    එකයි බඩු ලැබුනේ සදහටම

    තමන් කැමති නම් බලන් අහන්න ඕන කමක් නෑ නෙ
    වෙන වැඩක් කරන්න පුළුවන් නෙ ඒ කාලය ඇතුලෙ
    ජාතික නරිපඩ කාලකන්ණි අමන බලු හැත්තක්
    උන්ට ඕන වෙලා තිබ්බේ කවුරු හරි අමාරුවෙන් කරන දේ විනාශ කරලා ෆන් එකක් ගන්න.
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    thilangr8ට ළගදි ඉදලා බෙහෙත් ඕන වෙලා තිබ්බෙ
    ඔන්න හම්බෙලා තියෙනව සදහටම බෙහෙත එළකිරි
    එකෙන්
    ජය වෙවා සොයුර සුභ අනාගතයක්
    ඔබ කිසිදාක එළකිරි එකෙහි යළි නොදකිනු ඇත
    යන තැනක සතුටින් ඉනු මැනවි
    Ban unama dawas 3n enawa kiyala koheda manda thanaka thibba wage mathakai. machan koheda oya time eka thiyenne?:)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උපතින් පයිත්තියම් අක්කේ එකයි
    එකෙක් කොහොමත් මේ ටිකේ දැගලුව වැඩි
    එකයි බඩු ලැබුනේ සදහටම

    තමන් කැමති නම් බලන් අහන්න ඕන කමක් නෑ නෙ
    වෙන වැඩක් කරන්න පුළුවන් නෙ ඒ කාලය ඇතුලෙ
    ජාතික නරිපඩ කාලකන්ණි අමන බලු හැත්තක්
    උන්ට ඕන වෙලා තිබ්බේ කවුරු හරි අමාරුවෙන් කරන දේ විනාශ කරලා ෆන් එකක් ගන්න.
    :eek:
     
    Status
    Not open for further replies.