plz metana hariyata kata karanna oyala witarak nowei kelloth innawa![]()
නිදි මත යන්න සිංදුවක් අහන්න හිතාගෙන සෙට් උනේ.. උනේ ඒකේ අනික් පැත්තඋඹලා අද ආතල් එකක් ගන්න සෙට් වෙලා වගේ මෙතන්ට.
හරි හරි දැන් කට්ටිය ඕකක් නිසා මෙතන වාද කරන්න ඕන නෑ. පෞද්ගලික ප්‍රශ්න වෙන ත්‍රේඩ් එකක විසඳගන්න පීඑම් මාර්ගයෙන් විසඳන්න බැරිනම්. මේක එළකිරි එකෙ වැඩක් මිසක් කාගෙවත් පොද්ගලික දෙයක් නෙමෙයි. එළකිරි රේඩියෝ එක. ඒක නිසා කට්ටියම දැන් ඔය ප්‍රශ්න අමතක කරල තමන්ගෙ මතයන් සංවරව ඉදිරිපත් කරන්න. නිකන් වලිදාගන්නෙ නැතුව. තමන්ගෙ රසවින්දනය අදාල වැඩසටහනුත් මේකෙ යනවනෙ.
plz metana hariyata kata karanna oyala witarak nowei kelloth innawa![]()

ඉන්න බැරිනං පලයං කෝ , හරියට මම ඉන්න කිව්වා වගේ
![]()


තව ටිකකින් මුන් බලං ඉන්නවා සින්දු නෑ , බලද්දි කිඹුලා නිදි
අනේ ශාස්ත්රීය සංගීතයට ගිය කල

පැය බාගෙකින් විතර ඇහැරිලාවත් දාන්නේ නැතෑapo ithin e tharam serious hithanne nehe api....ohe sinduwak ahagena athul eke innawa ..![]()

