2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.
:shocked::shocked::shocked::shocked::shocked:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්‍තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.
    මම සෝට් කෑලි දෙක තුනක් සොපින් බෑග් එකක දාගෙන රෙඩි වෙලා ඉන්නෙ පිට සක් වලට සෙට් වෙන්න..වර ඔන්න පොරියා වර වර!:love::cool:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.

    මම හිතන්නේ උබ Mass Effect/Star Wars ගහලා වැඩියි ඕන වට වඩා
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔන්න ලොක්කා උඹ මට පොරොන්දු උනා සක්වලින් මෙහෙට බැස්සහම මට ලංකාවේ රජකම දෙනවා කියල...
    මං බලන් ඉන්නවා උඹ පොරොන්දු ඉටු කරනකම් හරිය... :love::love::love::love::love:

    ado oriya katha wada karanna epa yakow.
    uba kalin lankawa denawa kiwwe matane.
    dan mutada?
    pitasakwala akunakma gahapan
    අඩෝ මටයි gcj ටයි තමා දෙකට බෙදල ලංකාව පාලනය කරන්න දෙනව කියල ඔරිය පොරොන්දු උනේ..රෝන්ග් ටෝක්ස් දාන්න එපා හරිය!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අඩෝ මටයි gcj ටයි තමා දෙකට බෙදල ලංකාව පාලනය කරන්න දෙනව කියල ඔරිය පොරොන්දු උනේ..රෝන්ග් ටෝක්ස් දාන්න එපා හරිය!:(

    :yes::):D yaa yaa....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අඩෝ මටයි gcj ටයි තමා දෙකට බෙදල ලංකාව පාලනය කරන්න දෙනව කියල ඔරිය පොරොන්දු උනේ..රෝන්ග් ටෝක්ස් දාන්න එපා හරිය!:(
    ubalath set weyalla apita
    ita passe pai 4dena mu loke allanakan sadda nathuwa lagata wela idala passe muta pukata pain gahala loke 4toa bedala paalanaya karamu.
    ubata aprikawa paththa dennam :rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ubalath set weyalla apita
    ita passe pai 4dena mu loke allanakan sadda nathuwa lagata wela idala passe muta pukata pain gahala loke 4toa bedala paalanaya karamu.
    ubata aprikawa paththa dennam :rolleyes:

    හිහ් හී... අන්න හොඳයි. :D

    උබට ඔරියව සුවර්ද බන්?:rolleyes:

    නැත්තෙත් නෑ බන්. ඔරියගෙ අයිඩියාස් 75% විතර මගෙත් ඉස්සර ඉඳන් තිබුන ඒවා. :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැත්තෙත් නෑ බන්. ඔරියගෙ අයිඩියාස් 75% විතර මගෙත් ඉස්සර ඉඳන් තිබුන ඒවා. :baffled:
    මට නම් එදත් ඔන්න පොරිය අදත් ඔන්න පොරිය හෙටත්? ඔන්න පොරිය!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මට නම් එදත් ඔන්න පොරිය අදත් ඔන්න පොරිය හෙටත්? ඔන්න පොරිය!:baffled:

    :baffled::baffled:

    බුවා දැන් ඔන්ලයින් නෑ වගේ වැඩිය..:eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අර බසී ද busy ද වෙන්න නැති හීනෙන් රජ වෙන්න ලඟයිනෙ!:baffled:

    :baffled:මචන්, උඹටත් එවන්නද ලේස්‍ර් ප්‍රොටෙක්ශන් තියෙන ලෑලි කෑල්ලක් පු#ට තියාගන්න. :eek:

    අහ් අද ඔරියා එන්න කලින් මමම කියනවා.

    මේ දැන් සුට්ටකට කලියෙන් පිලිප්පයින් පැත්තෙ ඉස්ටා ගේට්ටුවක් ඇරුනා.. :baffled: 5.6EQ එකක් එක්ක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled:මචන්, උඹටත් එවන්නද ලේස්‍ර් ප්‍රොටෙක්ශන් තියෙන ලෑලි කෑල්ලක් පු#ට තියාගන්න. :eek:

    අහ් අද ඔරියා එන්න කලින් මමම කියනවා.

    මේ දැන් සුට්ටකට කලියෙන් පිලිප්පයින් පැත්තෙ ඉස්ටා ගේට්ටුවක් ඇරුනා.. :baffled: 5.6EQ එකක් එක්ක.
    ආ..එහෙනම් පොරිය ඒ ගේට් එක ඕපන් කරන්න ගිය නිසා තමා අද නැත්තෙ..මටත් ලේසර් ප්‍රොටෙක්ශන් ලෑල්ලක් එවපන් එහෙනම් ඒලියන්ස්ල නෙවෙයි වටේ ඉන්න එවුනුත් අරින්න එන කාලයක්නෙ මේක!:eek::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ආ..එහෙනම් පොරිය ඒ ගේට් එක ඕපන් කරන්න ගිය නිසා තමා අද නැත්තෙ..මටත් ලේසර් ප්‍රොටෙක්ශන් ලෑල්ලක් එවපන් එහෙනම් ඒලියන්ස්ල නෙවෙයි වටේ ඉන්න එවුනුත් අරින්න එන කාලයක්නෙ මේක!:eek::baffled:

    බුවා ගේට්ටුව ඇරලා එයි එහෙනම්. :eek:

    ආ මචන්,
    fe18_0002.jpg

    ගුල්ලො ගහන් නෑ. දිරන්නෙ නෑ. 3yrs warranty
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,783
    2
    115,745
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා.....

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි

    :angry:
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.