2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අද ඔන්න පොරි නිව්ස්

    අද පිලිපීනයේ ස්ටාර් ගේට් එකක් ඇරුන..ඔක්තෝබර් 17 ඒලියන්ස්ල එන්න පුලුවන් දවසක්(මම හරි දිනය දනිමි ඒත් සිග්නල් එක දෙනතුරු කියන්න අවසර නැත)
    මම අද බලුකිස්තානයේ බූගත වැසිකිලි පද්දතියක් නීරික්ෂනය කරන්න ගියා..ඔයාල ඒක දැක්කොත් විශ්වාස කරන්නෙ නෑ බිම කොත්තු දාගෙන කන්න පුලුවන්,ඔබාමා පාලනය "ග්‍රේස්ලා පැමිනෙන්නෙ බොර තෙල් සොරා ගැනීමටයි" කියා පතුරන බොරු ප්‍රචාරය ස්ටාර් ලීඩර් ලෙස මම තරහේ හෙලා දකිමි!


    tumblr_m451pmHMDT1rukkiyo2_400.png
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අද පිලිපීනයේ ස්ටාර් ගේට් එකක් ඇරුන..ඔක්තෝබර් 17 ඒලියන්ස්ල එන්න පුලුවන් දවසක්(මම හරි දිනය දනිමි ඒත් සිග්නල් එක දෙනතුරු කියන්න අවසර නැත)
    මම අද බලුකිස්තානයේ බූගත වැසිකිලි පද්දතියක් නීරික්ෂනය කරන්න ගියා..ඔයාල ඒක දැක්කොත් විශ්වාස කරන්නෙ නෑ බිම කොත්තු දාගෙන කන්න පුලුවන්,ඔබාමා පාලනය "ග්‍රේස්ලා පැමිනෙන්නෙ බොර තෙල් සොරා ගැනීමටයි" කියා පතුරන බොරු ප්‍රචාරය ස්ටාර් ලීඩර් ලෙස මම තරහේ හෙලා දකිමි!


    tumblr_m451pmHMDT1rukkiyo2_400.png

    හෆොයි! :baffled: මචන්ලා කාටවත් තාම මීටර් නෑනෙ ඔරියා කියන දේ.

    හරි වචනෙ "ග්‍රේරේස්" නෙවෙයි. Gays ලා. හෆෝයියියියියි.......
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කෝ බන් මේ පො*න හු*න්නා අද මොකක්ද දන්නේ නැ අලුත් episode එක. ඔන්න බලපන් පොරිය කියයි 9 වෙනිදා රෑට, plan එක වෙනස් කරා ඒ නිසා පිටස්ක්වලයෝ එන්නේ december වල කියයි. අනිවා මේ පො*න හු*න්නා ඔහොම කියනවාමයි.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අද දින ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් 40ක් පමන වාර්ථා වී තිබෙනවා.ඒවගේම පෙරේදා සිදු වුන අස්වභවික භූ චලනය යන කරුණු මත යම් වෙනසක් සිදුවෙනවා.මේවා පිටසක්වල ජීවීන් ඇති කරන පරිසරික වෙනස්කම්.චුම්භක සහ ගුරුත්ව වෙනස් කම්. හෙටි දින ඔක්‍තෝබර් 7 වැනිදා. 7-9 කාල සීමා පිටසක්වල ජීවීන් එන්න නියමිත ලෙස මම සඳහන් කල දින අතර තිබෙන බව හිතේ තියාගෙන ඉන්න.
    අනේ පලයන් හු*න්නෝ යන්න. තෝ කියන කිසිම දෙයක් වෙන්නේ නැ. මේ තාක් වෙලත් නැ.
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.

    ඔයි මේවට පුකෙනුත් හිනා...:lol::lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    දන්නේ නෑ.....:frown: කොපි පේස්ට් හාවෝ නෑ ඔටුවෝ ඉන්නේ...........:frown:
    සමීරට පිස්සු......:lol:
    ඇයි ළමයෝ හාවන්ට කොපි පේස්ට් කොරන්න බැරිද ?:shocked::shocked::shocked:??
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ado heta thamai umbe puka palana dawasa :cool::cool::cool:

    මම සෝට් කෑලි දෙක තුනක් සොපින් බෑග් එකක දාගෙන රෙඩි වෙලා ඉන්නෙ පිට සක් වලට සෙට් වෙන්න..වර ඔන්න පොරියා වර වර!:love::cool:

    මේ පො*න පොරිය හීනෙන්ද කොහෙද බන් කියවන්නේ...
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මගේ අම්මා නෑ.ඒක නිසා තාත්තා පල්ලා,මම පල්ලා කීවා
    :D
    ඔරියගේ තාත්ත මැරිලා ගොඩක් කල්

    ඔරියගේ තාත්තා නෑ. අම්ම ඉන්නවා

    මචන්ලා ඔය උඩ තියෙන ලින්ක් දෙක බලපල්ලා....

    මූ තමන්ගේ ජීවත් වෙන අම්ම මැරිලා කියල කියනවා.

    මුගේ තාත්ත තමයි මැරිලා තියෙන්නේ.

    ඔය උඩ ලින්ක් දෙකේම ඒක තියෙනවා.....

    පිටු අංක 185 දී මූ මුගේ මැරිච්ච තාත්ත ගැන දිවුරුවා.

    ජීවත් වෙන අම්ම මැරිලා කියල කිව්වා.

    උඹ නම් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු බල්ලෙක් නෙවෙයි


    :angry:


    මේවගේ පො*න හු*න්නොත් මේ රටේ ඉන්නවනේ බන්. යකෝ තමන්ගේ අම්මටයි තාත්තටයි මෙහෙම කරන එවුන්ට ජීවිතයක් නැ. මේ ලෝකයේදීම විඳවල මැරිලත් විඳවන්න තමයි වෙන්නේ. යකෝ මේවා සහගහන අපරාධ. තොගේ වයස අවුරුදු 25 යි . තෝ බඳින ගැනිටත් තොගේ ළමයින්ටත් හෙනගහනව යකෝ මේ කරන වැඩවලට. කාලකන්නි මුසල වෙස බල්ලා.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔය කියන ෆේලියන්ස්ල එන්නෙ නෑ බන්..2013 ඉඳන් පාන් නැතුව පරිප්පු කන්න හිත හදා ගමු!:baffled:

    කාලා හමාරයි... පානුත් නෑ පරිප්පුත් නෑ.... :sorry::( අනාතයි...
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේවගේ පො*න හු*න්නොත් මේ රටේ ඉන්නවනේ බන්. යකෝ තමන්ගේ අම්මටයි තාත්තටයි මෙහෙම කරන එවුන්ට ජීවිතයක් නැ. මේ ලෝකයේදීම විඳවල මැරිලත් විඳවන්න තමයි වෙන්නේ. යකෝ මේවා සහගහන අපරාධ. තොගේ වයස අවුරුදු 25 යි . තෝ බඳින ගැනිටත් තොගේ ළමයින්ටත් හෙනගහනව යකෝ මේ කරන වැඩවලට. කාලකන්නි මුසල වෙස බල්ලා.

    umba porawa dannawada
     
    Status
    Not open for further replies.