~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    ~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

    කලින් ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් දාල සහයෝගය පලකරපු හැම කෙනෙකුටම බොහෝම ස්තූතියි.
    11.gif
    Golden Retrievers කීප දෙනෙක් හම්බුනත් එක පාරටම අතේ සතේ නැති උනා. ඒක නිසා ගන්න බැරි උනා.. :(

    මම අද පැට්ටෙක් ගෙනාව. ඒත් ඉතිං අතේ තිබ්බ ගානට එකෙක් තමයි ගත්තෙ. :baffled: ඔන්න බව් පැටියා.. :cool:

    German Shepherd 4 weeks old..

    Sandy.jpg


    Sandy3.jpg


    ස්තූතියි හැමෝටම
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    German Shepherd :shocked::shocked:

    එල එල මටත් ඉන්නේ ඔය ජාතියේ එකෙක් තමා...:)
    දැන් අවුරුදු දෙකයි වයස ..
    හරක් පැටියෙක් වගේ සයිස් එක...:shocked:
    ඩයල් එක ලොකු මහත් කරේ මිනිස්සුන්ට වැඩිය නොපෙනෙන්න..:no:
    මිනිහෙක් දුටු තැන ඇටෑක් කරනවා..
    අත ඇරුනොත් සොරි තමයි..
    පොඩි කාලෙනම් හරි හුරතල් තමා...
    මාස 9 ක් විතර ගියාට පස්සේ බලපන්කො තියෙන සැප..:rofl:
    අපිවත් ඇදගෙන දුවන්නේ..:eek:
    විටමින්,ඉන්ජෙක්ෂන් දීලා හරියට හදපන්,නැත්තම් වැඩක් නෑ..
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
    මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
    බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
    මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
    බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා :)
    හව් මච් :)