එලස්ස් අවශ්‍ය උනොත් මම උබට පී ඇම් එකක් එවන්නම්මම දන් නෑ
ඕන නම් නම්බර් එක එවන්නම් අහලා බලපං ..

නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා![]()
වෙන්න බෑ. මට 200% ක් sure කෙල්ල කොල්ලට වඩා බල්ලට ආදරෙයි
![]()
අනේ උබ හදන බල්ලෝඑලස්ස් අවශ්‍ය උනොත් මම උබට පී ඇම් එකක් එවන්නම්![]()





..............German Shepherd
එල එල මටත් ඉන්නේ ඔය ජාතියේ එකෙක් තමා...
දැන් අවුරුදු දෙකයි වයස ..
හරක් පැටියෙක් වගේ සයිස් එක...
ඩයල් එක ලොකු මහත් කරේ මිනිස්සුන්ට වැඩිය නොපෙනෙන්න..
මිනිහෙක් දුටු තැන ඇටෑක් කරනවා..
අත ඇරුනොත් සොරි තමයි..
පොඩි කාලෙනම් හරි හුරතල් තමා...
මාස 9 ක් විතර ගියාට පස්සේ බලපන්කො තියෙන සැප..
අපිවත් ඇදගෙන දුවන්නේ..
විටමින්,ඉන්ජෙක්ෂන් දීලා හරියට හදපන්,නැත්තම් වැඩක් නෑ..
නුවර අවට කාටහරි ඔය ජාතියේ පැටව් ඕනෙනම් කියන්න..
මම ගත්ත තැන ඉන්නවා කිව්වා ජර්මන් ෂෙපර්ඩ් පැටව් 4 දෙනෙක්..
බය වෙන්න දෙයක් නෑ පොලිස් නිල සුනඛ අංශයේ වැඩ කරන අංකල් කෙනෙක් අයිතිකාරයා![]()
මම දන් නෑ
ඕන නම් නම්බර් එක එවන්නම් අහලා බලපං ..
මචෝ ඔයා තියාගන්න ගාණ ඇරලා



......................
Nice machan.. Awla thiyenne mun loku wenakota hurathal nathi wenawane![]()





shaH maru machan....
cute...
anee macho kohenda gaththe kiyahan ko..
matath ganna ona...
මචෝ ඔයා තියාගන්න ගාණ ඇරලා
සමීර මල්ලිට ගාණ කියන්ඩ ,,,,,,,,පව්නේ......................


