~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~
කලින් ත්රෙඩ් එකට කමෙන්ටුවක් දාල සහයෝගය පලකරපු හැම කෙනෙකුටම බොහෝම ස්තූතියි.
Golden Retrievers කීප දෙනෙක් හම්බුනත් එක පාරටම අතේ සතේ නැති උනා. ඒක නිසා ගන්න බැරි උනා.. 
මම අද පැට්ටෙක් ගෙනාව. ඒත් ඉතිං අතේ තිබ්බ ගානට එකෙක් තමයි ගත්තෙ.
ඔන්න බව් පැටියා.. 
German Shepherd 4 weeks old..
ස්තූතියි හැමෝටම
කලින් ත්රෙඩ් එකට කමෙන්ටුවක් දාල සහයෝගය පලකරපු හැම කෙනෙකුටම බොහෝම ස්තූතියි.

මම අද පැට්ටෙක් ගෙනාව. ඒත් ඉතිං අතේ තිබ්බ ගානට එකෙක් තමයි ගත්තෙ.
ඔන්න බව් පැටියා.. 
German Shepherd 4 weeks old..
ස්තූතියි හැමෝටම

කීයද 