~~ 1000 ට ~~ බලු පැට්ටෙක් ඕනේ ~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    0SpDC.jpg
    Thanks Machan..!!!!
    නම දාල කපල තියන එක විතරයි මගේ.. :cool: අනිත් එක කවුරු දුන්නද දන්නෙ නෑ.. උබ ඉල්ලන් කෑවට මට කරන්න දෙයක් නෑ.. :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කමෙන්ටුවක් දාල සහයෝගය පලකරපු හැම කෙනෙකුටම බොහෝම ස්තූතියි.
    11.gif
    Golden Retrievers කීප දෙනෙක් හම්බුනත් එක පාරටම අතේ සතේ නැති උනා. ඒක නිසා ගන්න බැරි උනා.. :(

    මම අද පැට්ටෙක් ගෙනාව. ඉතිං අතේ තිබ්බ ගානට එකෙක් තමයි ගත්තෙ. :baffled: ඔන්න බව් පැටියා.. :cool:


    Sandy.jpg


    Sandy3.jpg


    ස්තූතියි හැමෝටම
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක දානකොට නැතිවෙලා හිටපු බල්ල හිටියෙත් අවුරුදු 11යි. ඊට පස්සෙ ත්‍රෙඩ් එක දාල 2012 දි ගෙනාපු බල්ලත් අද නැති උනා. :( අවුරුදු 11යි මෙයා හිටියෙත්... :sorry:

    සුභ ගමන් Sandy..

    bmUlVhG.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මනුස්ස ආත්මභාවයක් ලබන්න වාසනාව හිමිවේවා!!! කියලා ප්‍රාර්ථනා කරනව සැන්ඩිට. 🥲💖
     
    • Love
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    2012 ත්‍රෙඩ් එක . දැන් දැක්කේ මේ දෙවනි කෙනාද ? වට් ටු ඩු. ඕක තමා ලයිෆ් එක
    නැහැ 7 වෙනිය. මෙයාට පස්සෙ තව එකෙක් ගෙනාව. එයා 9න් නැති උනා.

    2JO3sKM.jpg


    දැන් මේ දෙන්නම මැරිල
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැහැ 7 වෙනිය. මෙයාට පස්සෙ තව එකෙක් ගෙනාව. එයා 9න් නැති උනා.

    2JO3sKM.jpg


    දැන් මේ දෙන්නම මැරිල

    dan mokek da inne? normally 12 years tamai life eka... extend wenawa max 13 -14

    mee paara wenasakata ekka ridge back kenek hadala balanna.. hebei oluwa kalpana karala wada karana , guard dog kenek nam ithin German shepherd tamai..
     
    • Sad
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    dan mokek da inne? normally 12 years tamai life eka... extend wenawa max 13 -14

    mee paara wenasakata ekka ridge back kenek hadala balanna.. hebei oluwa kalpana karala wada karana , guard dog kenek nam ithin German shepherd tamai..
    කවුරුත් නෑ දැන්. අම්ම තාත්ත වයස නිසා දැන් ලොකු බල්ලො හදන්න බෑ කියනව. හදිස්සියකට බේත් ටිකක් දෙන්නවත් බෑ කියල. බල්ල අසනීපෙන් ගොඩක් අපහසුවෙන් හිටියෙ. අද අම්ම තනියම උනු වතුරෙන් නාවල. එතකොට හරිම සනීපෙන් හිටිය කිව්ව. පිහදාන්න බලද්දි මැරිලලු. එයා තනියම වලදාල. මට කිව්වෙත් රෑ වෙලා..
    ridgeback ල හදන්න බෑ දැන්. දවල් කාලෙට අම්මලට අමාරුයි. මම බැලුවෙ Dachshund කෙනෙක් ගේන්න.
     
    • Sad
    Reactions: allrights

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නැහැ 7 වෙනිය.
    7 x 11 = 77

    ubata 77kda wayasa?

    මට ජීවිතේටම හිටියේ එකම එක බල්ලයි. ඌ මැරුනට පස්සෙ තව එකෙක් හදන්න හිත දුන්නෙ නෑ.
    ------ Post added on Oct 26, 2023 at 10:41 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මේ ත්‍රෙඩ් එක දානකොට නැතිවෙලා හිටපු බල්ල හිටියෙත් අවුරුදු 11යි. ඊට පස්සෙ ත්‍රෙඩ් එක දාල 2012 දි ගෙනාපු බල්ලත් අද නැති උනා. :( අවුරුදු 11යි මෙයා හිටියෙත්... :sorry:

    සුභ ගමන් Sandy..

    bmUlVhG.jpg
    සත්තු හදන්න එපාවෙන්නෙ ඕක තමා බං 😞 දරුවො වගේ හදපු සතෙක් නැති උනාම ඇත්තටම තමන්ගෙ ලමයෙක් නැති උනා වගේ තමා දුක 💔